ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    නැ මචන් මගේ UK account එකක් තියෙනවා එකට සල්ලි යවනවා trading platform වලනම් නම් % කපනවා. payoneer වලින් සල්ලි ලංකාවට ගෙන කොට ප්‍රශ්න එනවා බන් . අපේ account එකකට සල්ලි එනකොට ලොකු ගණන් හයිලයිට් වෙනවා . මුලින් 4.3M withdrew කල එකකට income tax ගෙවන්නත් උනා. Transaction ලොකුවට වෙන නිසා payoneer වලින් සල්ලි ගන්නේ නැහැ 5000 USD max limit එක 3500 USD වඩා මාස 3 කට වඩා එනවනම් CB එකට report වෙනවා
    මචන් මේක පිටරට වැඩ කරල ලන්කාවට සල්ලි එවන අයටත් වෙනවද... එක සැරයක් ලෝයර් කෙනෙක් කීව දේශීය ආදායම් බදු නමේම තියෙනව ඒක දේශීය කියල , විදේශීය ව උපයන ඒවට අදාල නෑ කියලා ....
     
    • Like
    Reactions: jasz

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.

    මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.

    ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.

    අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්‍රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්‍රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.

    ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්).

    ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.


    උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා.

    sira ban. mu methana maseta acchara hewwaki mecchara hewwaki gaga thread danawa. ekakwath hariyata karana hati kiyanne na. nikan wal wataran danne boru baila. A4 gennala mehema goda giyaki kiyala thread ekak damma. eka karanda minihek deyak ahaddi. thaniyama igena gena karapalla. natthan ubalata diyunuwak na wage baila gahala shape una. anthimata ubala hinda man container ekak gennala ubalata dennan gaga hitiya man dakka. mekath meke inna unta sihina maliga mawala. karana deyak kiyala denneth nathuwa. nikan boru bailawak gahanne. mu kiyana me story walatath ahu wena un innawane :lol::lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    sira ban. mu methana maseta acchara hewwaki mecchara hewwaki gaga thread danawa. ekakwath hariyata karana hati kiyanne na. nikan wal wataran danne boru baila. A4 gennala mehema goda giyaki kiyala thread ekak damma. eka karanda minihek deyak ahaddi. thaniyama igena gena karapalla. natthan ubalata diyunuwak na wage baila gahala shape una. anthimata ubala hinda man container ekak gennala ubalata dennan gaga hitiya man dakka. mekath meke inna unta sihina maliga mawala. karana deyak kiyala denneth nathuwa. nikan boru bailawak gahanne. mu kiyana me story walatath ahu wena un innawane :lol::lol::lol::lol::lol:
    A4 athal ekanam pachayak kiyala theruna gaburata hoyala baladdi :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අඩෝ. . දැන්නේ බන් මේ ත්‍රේඩ් එක දැක්කේ. .
    මමනම් ඔන්ලයින් ෆිල්ඩ් එකේ ආස යුටියුබ් එකට විතරයි. .
    අනිත් මගුල් ඔක්කොමත් කරා මට සෙට් වුනේ නෑ. .

    මයිනින් රිග් වල තත්වේ මොකෝ දැන්. . රිග් කියක් තියෙනවද?
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ජය වේවා..

    මචන් Forex ගැන කියා දෙන්න බැරිද.එක සංකිර්ණයි..යුටියුබ්වල උනත් පැහැදිලි නැ වැඩේ..
    ------ Post added on Aug 26, 2021 at 11:28 PM
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ජය වේවා..

    මචන් Forex ගැන කියා දෙන්න බැරිද.එක සංකිර්ණයි..යුටියුබ්වල උනත් පැහැදිලි නැ වැඩේ..
    ------ Post added on Aug 26, 2021 at 11:28 PM

    ෆොරෙක්ස්, කොටස් වෙලදපල කියන්නේ නොදන්න එකාට සූදුවක්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ටිකක් හොයල බලනකොට ලසා අයිය උනත් ගොඩගිහින් තියෙන්නෙ චීන්නු නිසා. එහෙම එක පොටක් පෑදුනාම ඇති ගොඩයන්න :rolleyes: