ඔනෑම Android 'APK' File 1k කොම් එකේ රන් කරවමු

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔනෑම Android 'APK' File කොම් එකේ රන් කරවමු

    දැන් ඉතින් පුරසිද්ධ දෙයක් නොවැ ඔය ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ:rolleyes:.ඉතින් අපේ කොල්ලොත් හිටු කියලා ඇන්ඩ්‍රොයිඩ් පස්සෙම දුවනවා:cool:.මටත් තියනවා නොවැ ඔය සැම්සුන් කාරයින්ගෙ ගැලැක්සි එක් ටු කියලා එකක්:rofl:.ඔන්න පුතේ කොම් එක ලඟ හිටපුවාම ඔය ෆෝන් කටුවට අල්ලන්නවත් හිතෙන්නෙ නෑ:no:.මොකද යකෝ අපේ උරුමයනෙ කොම් එක:dull:.ඇන්ඩ්‍රොයිඩ් ආවෙ පස්සෙ නෙ:rofl:.දැන් වැල් වටාරම් ඔනා නෑ:frown:.කෙලින්ම අපි වැඩේට බහිමු.;)

    අපේ කොල්ලන්ට ඉතින් ඔය ඇන්ඩ්‍රොයිඩ් ඇප් කොම් එකට දාගන්න කියාපු බාන්ඩේ තමයි මේ:eek:.හැබෑවටම මොකක් ගැනද මේකා මේ කියවන්නෙ:frown:.මෙන්න මේක ගැනයි පුතාලා මම කීවේ:cool:

    BlueStacks

    මේක ගැන නම් නොදන්න එකෙක් නෑ නොවැ:shocked:.ඉතින් දැකපු නැති එකෙක් ඉන්නවා නම් මම මේකෙ පින්තුරේකුත් එබුවා ඔන්න:yes:

    bluestacks-mac-1.png


    ඔන්න ඔය සොෆ්ට් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා කොල්ලනේ:love:.එක වැඩි ගනන් නෑ.මේගා බයිට් 8යි තියෙන්නෙ:rolleyes:.ඉතින් අර පරන කසි කබල අයින් කරලා,මේක දාගනිල්ලා:frown:.ඉස්සරලා මේ ගැන ත්‍රේඩ් එකක් දාපුවාම අපේ කොල්ලො ටිකක් කීවා මැශින් එක අපායක් වෙනවා කියලා.ඒ කීවේ ස්ලොව් වෙනවලු:P:rofl:.දැන් ඉතින් එකට තිත තියන්න කාලේ.මෙන්න බොල ඔය ඩවුන් ලින්ක් එක:cool:

    Windows
    http://www.bluestacks.com/bstk-download-success-2.htm

    Mac
    http://bit.ly/bstkmacbe

    දාගන ඉවර වෙලා ඉස්සර තිබුනු ලඩ්ඩට වැඩිය වෙනස් කම් ටිකක් එහෙම කැරකිලා බලපල්ලා.:angry:

    ඔන්න දැන් අපේ මාතෘකාවට එනවා:cool:.එළකිරියෙම යනවනෙ ඔය ඇන්ඩ්‍රොයි ගැන වෙනම ත්‍රේඩ් එකක්:oo:.චිරි චිරි කොල්ලයි තව කට්ටියකුයි එකතු වෙලා නොවැ ඔක කොරන්නෙ:dull:.ඉතින් උන් අපේ කොල්ලන්ට දෙනවා අර ගූගල් ප්ලේ එකෙන් නයට කහින ඒවා නොමිලේ:yes:.එවා ද තව ඔය තියන apk ෆයිල් ටික සේරම ලැහැස්ති කරලා ගනිල්ලා දැන්,කොම් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සෙල්ලම දාන්න;)

    උදාහරනෙකට මම ගන්නවා චිරි කොල්ලා දාපු මෙන්න මේ සොෆ්ට් එක:dull:
    http://www.elakiri.com/forum/showpost.php?p=14114560&postcount=97

    PHrHtOzBWG1dvGYZhtVBoDxago-ymb1vE4nWgfOSvq8YHvRT0BKNzErLuIa0Fudogzg=w705


    ඔය තියන ලින්ක් එකෙන් ඒ සොෆ්ට් එක ඩවුන් කරගනිල්ලා:angry:.පස්සෙ ඒ ඩවුන් උනු එකට දෙන්න ඔනා ගේම මම පියවරෙන් පියවර කියන්නම්:rolleyes:

    දැන් ඩවුන් කරගත්තට පස්සෙ.අපි කෙලින්ම ඒ ඩවුන් උනු එක කට් කරගන්නවා.ඒක කරන්න දන්නෙ නැති එකෙක් නෑ නේ.රයිට් ක්ලික් කරලා කට් එක ගන්නවා:baffled:

    ඊට පස්සෙ මෙන්න මේ තැනට යන්න:frown:.එහෙම යන්න බැරි නම්
    Libraries\Apps
    2lxf97b.png


    ඔතන තියන ඔනාම ඇප් එකක් උඩ රයිට් ක්ලික් කරලා ඔපන් ෆයිල් ලොකේශන් දෙන්න:yes:එතකොට මෙන්න මේක ඔපන් වෙනවා
    C:\Program Files (x86)\BlueStacks
    2z65x1k.png


    ඊ ලඟට අර කට් කරගත්තු එක මෙතනට paste කරන්න:yes:
    ඔක කරද්දින් yes කරන්න එයි.එකත් yes කරන්න :dull:

    මේ තියෙන්නෙ මම කරගත්තු එක;)
    50f6fd.png


    දැන් ඔතනම ඔක ඩබල් ක්ලික් කරන්න
    එතකොට ඔන්න ඔක Install වෙනවා පෙන්නයි.මෙන්න මෙහෙමත් වැටෙයි:rolleyes:
    2429b8w.png


    ඊට පස්සෙ ඔයාලගෙ
    BlueStacks
    එකට ගිහින් බලන්න:dull:.මගෙ එකේ ස්ක්‍රීන් ශොට් එකක් මේ.මේ තියෙන්නෙ බඩ්ඩ;)
    25q4v1g.png


    වැඩේ ගොඩ නේද:dull:.ඔන්න ඉතින් ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැතුව ඉන්න මල්ලිලාටත් මේක වැදගත් වෙයි කියලමයි දැම්මේ:yes:.හත් වලාමයි දැන් ඉතින් ඔක ඔපන් කරලා කරගන්න මගුලක් කරගනියව් යක්කුනේ:angry:.මටත් අදහසක්,රෙපක් එහෙම දමලා ගැහුවට මම තරහා නෑ:no:.අනිත් දේ තමයි ඔනාම APK එකක් මේ විදිහට කොම් එකට දාගන්න පුළුවන්.උදාහරණ එක්කම දුන්නා.ඒ නිසා ඉතුරුවා ඔයාලගෙ අතේ:cool:.සේරටම බායි වේවා.මේක රිපෝස්ට් වෙන්න බෑ:frown:.මොකද මම දැක්කෙ නෑ මේ ත්‍රේඩ් එකක් එළකිරියෙ තියනවා:no:.ඒ නිසා මගෙම උත්සහයක් වෙන්න ඔනා හිතන විදිහට:yes:

    mheg0h.png

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල...... උඹේ වැදගත් thread එකක් දැක්කේ පලවෙනි වතාවට.......:P:P:P

    Rep+
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල වැඩක් සහෝ නියමයි
    පුළුවන් නම් ඇපල් ඇප්ලිකේෂන් මැෂින් වල රන් කරන විදියත් හොයල දෙන්න
    සුපිරි ලිපියක් මචෝ ජය වේවා
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එල වැඩක් සහෝ නියමයි
    පුළුවන් නම් ඇපල් ඇප්ලිකේෂන් මැෂින් වල රන් කරන විදියත් හොයල දෙන්න
    සුපිරි ලිපියක් මචෝ ජය වේවා
    11.gif

    machan game ehemath gahana puluwanda meken ?
    ගේම් සුපිරියටම ගහන්න පුළුවන්:yes:.අනිත් එක ලේසියි.මොකද ෆෝන් එකේ වගේ නෙවෙයි කොම් එකේ ස්ක්‍රීන් එහෙම ලොකුයිනේ.ඔනා නම් මම ඒකෙත් ස්ක්‍රීන් ශොට් එකක් දන්නම් මචන්;)
    11.gif

    ela ela ohoma yan
    11.gif
     
    Last edited: