ඔප්පු ගැන දන්නවද

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අපෙ ඉඩම උකස් කලහම අපෙ පත් ඉරුවෙ සඳහන් නොවි වෙනත් අලුත් පත් ඉරුවක සඳහන්වෙන්නෙ ඇයි..?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපෙ ඉඩම උකස් කලහම අපෙ පත් ඉරුවෙ සඳහන් නොවි වෙනත් අලුත් පත් ඉරුවක සඳහන්වෙන්නෙ ඇයි..?
    wade karapu lawyergen ahala balanna.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපෙ ඉඩම උකස් කලහම අපෙ පත් ඉරුවෙ සඳහන් නොවි වෙනත් අලුත් පත් ඉරුවක සඳහන්වෙන්නෙ ඇයි..?
    ලියන පිළිවෙලක් තියනවා. තියන ස්පේස් එකක් තියනවා. ඒ ප්‍රමනේ නැති නම් ඊලග පිටුවට යනවා.
    අනික දින පිලිවලට යන නිසා ඊලග available පිටුවට කොහොමත් යන්න වෙනවා...
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    wade karapu lawyergen ahala balanna.
    ඒකා මැරිල

    උකස් ආයතනයට ඉඩම අයිති උනාම එහෙම තමා
    ඒ වුනාට අපෙ පත් ඉරුවෙ ලියවෙන්න ඕන නේද ඒක
    ------ Post added on Jan 10, 2023 at 6:59 AM

    උකස් ආයතනයට ඉඩම අයිති උනාම එහෙම තමා
    අනික ඒ උකස අපෙ පත් ඉරුවෙ ලියවෙලාවත් නැනෙ
    ------ Post added on Jan 10, 2023 at 7:00 AM
     
    • Like
    Reactions: charitha2011