Podi Silva - පොඩි සිල්වා;21344608 said:සල්ලි වගේ ද යකෝ කොලබ හත කිව්වම්
කොලඹ හත නෙමෙයි අඩුම තරමෙ නුගේගොඩ,නාවල රාජගිරිය,දෙහිවල වගේ සයිඩ් එකකින් ගන්න තිබ්බත් පට්ට ඉතින්

Podi Silva - පොඩි සිල්වා;21344608 said:සල්ලි වගේ ද යකෝ කොලබ හත කිව්වම්

ඌ හදන්නෙ මොකක් හරි නඩුවක් හරි මොකක් හරි ගියොත් ඒකෙනුත් ගාන කඩාගන්නද දන්නෙ නෑ බන්.උට මාර හදිස්සියක් තිබුනෙ මේකෙ ඔප්පු ගාස්තු ගන්න.මේක මචන් මෙහෙම සීන් එකක් සරලවම කිව්වොත්.ඒකිව්වෙ මේ ඉඩම හරියටම බෙදුනු ඉඩමක් නෙමෙයි ඒකිව්වෙ මේ ඉඩම තියෙන ඔරිජිනල් ඉඩම ඉඳන්.හැබැයි මේ මුලු ඉඩම පර්ච් 30ක් භුක්තියට තමයි අයිතිවෙලා තියෙන්නෙ නඩුවකින් මේ ගෙදර හදපු කෙනාගෙ අම්මට.ඒකෙන් තමයි එයා දුවට පර්ච් 15ක් දීල තියෙන්නෙ ගෙයක් හදාගන්න කියල එතනත් පොඩි අව්ලක් තියෙනව මචන්.බලපන් මේවගේ කේස් වලදි ලෝයර්ලවත් විශ්වාස කරන්න බෑ දැන් කාලෙ.උනුත් බලාගෙන ඉන්නෙ කාගෙන්හරි ගාන කඩාගන්න.......
භූක්තියෙන් නඩුවකින් (Court order එකක් හරහා prescriptive title එක) title එක හම්බෙලා තියෙන එක නම් අවුලක් නෑ. ඒක සාමාන්යෙන් කියන්නේ first class title කියල. (Court order එකක් හරහා ලැබෙන හින්ද). දුවට අම්මා gift එකකින් දීලද, දෙන්න co-owners ලද co-owners ල නම් දෙන්න කාලයක් තිස්සේ mutual agreement එකකින් වෙන වෙනම ඔය කොටස් භුක්තිවිඳල තියෙනවද වගේ තව ගොඩක් කාරනා බලන්න වෙනවා. මට හිතෙන විදියට උඹට බය වෙන්න දෙයක් නෑ. කෝකටත් lawyer එක්ක (හරි වෙන අඳුරන lawyer කෙනෙක් එක්ක හරි) පොඩ්ඩක් කතා කරපන්. මම PM එකේ කියල තියෙනවා වගේ උඩින් පල්ලෙන් බලල දෙයක් කියන්න බෑ මචන් මේවගේ දේවල් වලට![]()

උබ ඔය කියන්නෙ හොරණ බෝගහ ලග ගුනෙ අයියගෙ කඩේ ගාවින් තියෙන ඉඩම් එක්ක ගේ නේද?උඹ දන්නෙ කොහොමද??![]()
උබ ඔය කියන්නෙ හොරණ බෝගහ ලග ගුනෙ අයියගෙ කඩේ ගාවින් තියෙන ඉඩම් එක්ක ගේ නේද?
ඕක යකෝ හෙන ගේමක දීල විකුනන්න දැන්මෙ. වෙලාවට බන් උබ ගත්තෙ. ඒකයි ඔච්චර අඩුවට දුන්නෙත්. බලහනකො උබට ඕක විකුනගන්න පුලුවන්ද කියල. උබේ හිතට හිතෙන්නෙම විකුනන්න එප කියල. ඔන්න බලහන් මම බොරුද කියන්නෙ කියල.

Kiyatada bn gatte.perch ekak kiyada dan

.Patta bathroom 2k tiyenawa

50katanam aulak nane perch15k ekkane labai.
.Gedara patta nisa machan gaththe
.Eth me ape lawyer karaya hariyata oppuwa liyala nane ban.mokakda prakashana oppuwakda mokakda magulakne liyala tiyenne......
ඒක ගත්ත බන්.මේ අපේ ලෝයර් කාරය ඒකට ලියල තියෙන්නෙ ප්‍රකාශන ඔප්පුවක්ද මොකක්ද කියල මෙහෙ ග්‍රාමසේවක කාරය කිව්ව.දැන් අපි පදින්චියට ඇවිල්ල මාසයක් විතර වෙනව මචන් මේකට.ගෙදරනන් අත උඩින් හැබැයි ඒගානට මචන්.මුලු ගේම ෆුල් ටයිල් ඔක්කොම පහසුකම් තියෙනව.සුපිරි බාත් රූම් දෙකකුත් තියෙනව!!![]()

ඌ හදන්නෙ මොකක් හරි නඩුවක් හරි මොකක් හරි ගියොත් ඒකෙනුත් ගාන කඩාගන්නද දන්නෙ නෑ බන්.උට මාර හදිස්සියක් තිබුනෙ මේකෙ ඔප්පු ගාස්තු ගන්න.මේක මචන් මෙහෙම සීන් එකක් සරලවම කිව්වොත්.ඒකිව්වෙ මේ ඉඩම හරියටම බෙදුනු ඉඩමක් නෙමෙයි ඒකිව්වෙ මේ ඉඩම තියෙන ඔරිජිනල් ඉඩම ඉඳන්.හැබැයි මේ මුලු ඉඩම පර්ච් 30ක් භුක්තියට තමයි අයිතිවෙලා තියෙන්නෙ නඩුවකින් මේ ගෙදර හදපු කෙනාගෙ අම්මට.ඒකෙන් තමයි එයා දුවට පර්ච් 15ක් දීල තියෙන්නෙ ගෙයක් හදාගන්න කියල එතනත් පොඩි අව්ලක් තියෙනව මචන්.බලපන් මේවගේ කේස් වලදි ලෝයර්ලවත් විශ්වාස කරන්න බෑ දැන් කාලෙ.උනුත් බලාගෙන ඉන්නෙ කාගෙන්හරි ගාන කඩාගන්න.......

yako land registry check karala nemeida gatte? pissuda ubata![]()

චෙක් කරල මචන් ගත්තෙ.අපි නෙමෙයි ඉතින් චෙක් කලේ අපේ ලෝයර්.මේකෙ මොකක් හරි පොඩි අව්ලක් තියෙන්නෙ මචන්.ආපහු ලොයර් කාරය එක්ක කතාකරන්න ඕනෙ මේ සීන් එක.මේ කේස් එක ඇදුනෙ අපි පොඩි වැඩකට මෙහෙ ග්‍රමසේවකය ගාවට ගියපු වෙලාවෙ.ඌ කියන්නෙ මේකෙ ලොකු කේස් එකක් තියෙනව කියල.මොකක්ද ප්‍රකාශන ඔප්පුවක කතාවක් කියනව මූ.අනේ මන්ද බන් මටනන් මේ මගුල් තේරෙන්නෙත් නෑ......![]()