ඔප්පු ප්‍රශ්න

nokaa

Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Oppuwa value eka deshiya adayam ekenut certify karala stamp endorement ekak karanna oneda?
     
    • Like
    Reactions: kinkon

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Oppuwa value eka deshiya adayam ekenut certify karala stamp endorement ekak karanna oneda?
    ඔව්. නැත්නම් උන්ට ඕන ගානක් දාල අඩු ටිකට දඩ ගෙවන්නත් වෙනවා 200% ක්

    වරලත් තක්සේරු කරුවෙකුට කියල වැලිවේෂන් රිපෝට් එකක් ගනින්
    ------ Post added on Jan 17, 2023 at 5:33 PM
     
    • Like
    Reactions: nokaa

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඔප්පුවට ගොඩක් අය මුලින් ලියද්දි මුද්දර ගාස්තු වැඩිය යන නිසා හරි වටිනාකම දාන්නේ නෑ. වටිනාකම අඩුවෙන් දැම්මාම මුද්දර ගාස්තු ගෙවන්න වෙන්නේ අඩුවෙන්. නමුත් පලාත් ආදායම් එකට අලුතින් ලියන ඔප්පු සේරම වගේ යනව. උන්ලග ඉඩම්වලට අදාල සෑම ප‍්‍රදේශයකම දළ වටිනාකම (දැනට පවතින) තියෙනව. ඊටපස්සේ උන් ඒ ඔප්පුව බලල නියම වටිනාකම ඔප්පුවට දාලා නැත්නම්. රජයට අයවිය යුතු බදු මුදල ගෙවන්න කියල අපිට ලියුමක් එවනව. ඒකත් අරගෙන් ඔප්පුවත් අරගෙන අපි ඉතින් යන්න ඔ්න.. හෙන ගහන ගානක් දාලනම් ටිකක් අඩල වගේ ගාන ටිකක් ෂේප් කරගන්න පුලුවන්...

    මෙහෙම වාසියක් තියෙන්ව. තෑගි ඔප්පුවක්නම්, නෑදෑ කම මත පවරණ ඔපුපුවක්නම්, ටිකක් ශේප් වෙන්න පුලුවන්.

    මටත් මේ ලගදි ගෙවන්න උනා වැඩිපුර තව 50ක් විතර.

    තව විස්තර ඔනනම් අහපන්.
     
    mage eka 2021 gatta ekak. 6lac gane gatte. ekata tama stamp gewala tiyenne. endorsement karanna yaddi 13.5klu perch value eka. dan additional 250000k wage gewanna wela tiyanawa. valuation report ekak tiyanawa mn gawa 7ta value karapu 2022 dec wala. eka penala goda daganna beri weida machan
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔප්පුවට ගොඩක් අය මුලින් ලියද්දි මුද්දර ගාස්තු වැඩිය යන නිසා හරි වටිනාකම දාන්නේ නෑ. වටිනාකම අඩුවෙන් දැම්මාම මුද්දර ගාස්තු ගෙවන්න වෙන්නේ අඩුවෙන්. නමුත් පලාත් ආදායම් එකට අලුතින් ලියන ඔප්පු සේරම වගේ යනව. උන්ලග ඉඩම්වලට අදාල සෑම ප‍්‍රදේශයකම දළ වටිනාකම (දැනට පවතින) තියෙනව. ඊටපස්සේ උන් ඒ ඔප්පුව බලල නියම වටිනාකම ඔප්පුවට දාලා නැත්නම්. රජයට අයවිය යුතු බදු මුදල ගෙවන්න කියල අපිට ලියුමක් එවනව. ඒකත් අරගෙන් ඔප්පුවත් අරගෙන අපි ඉතින් යන්න ඔ්න.. හෙන ගහන ගානක් දාලනම් ටිකක් අඩල වගේ ගාන ටිකක් ෂේප් කරගන්න පුලුවන්...

    මෙහෙම වාසියක් තියෙන්ව. තෑගි ඔප්පුවක්නම්, නෑදෑ කම මත පවරණ ඔපුපුවක්නම්, ටිකක් ශේප් වෙන්න පුලුවන්.

    මටත් මේ ලගදි ගෙවන්න උනා වැඩිපුර තව 50ක් විතර.

    තව විස්තර ඔනනම් අහපන්.
    හරියට හරි... මම ලක්ෂයකට ආසන්න ගානක් ගෙව්වා.... 200% දඩ එක්ක...
     
    • Like
    Reactions: nokaa

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    මචන් මං අප්‍රේල් වල land එකක් ගත්තා ගෙයක් එක්කම. perch එකක් 6 lak කියලා කිව්වා value කරන වෙලාවේ. මන් නාහෙන් අඩලම 4.5 lak කර ගත්තා. land එක ගත්ත ගානට වඩා වැඩිපුර 16 lak පලාත් අදායම් එකේන් value කලේ. 2.30 ගෙව්වා මුද්දර ගාස්තු.
    දෙසැම්බර් 20 ආවා ලිවුමක් නියමිත මුද්දර ගාස්තු ගෙව්වා කියලා ඔප්පුවේ seal ගහලා තියෙනවා නම් ඔප්පුවේ copy එකක් එවන්න කියලා. නියමිත මුද්දර ගාස්තු ගෙවලා නැත්නම් document 5,6 ගෙන්න කියලා තිබ්බා.
    මන් මහරගම අදායම් එකට ගිහිල්ලා බාර දුන්නා. seal එක තියෙන නිසා කරදරයක් උනේ නැහැ. system එකට enter කරන්නම් හරි යන්න කිව්වා.
    මන් හිතන්නේ මුන් ලිවුම් එවන්නෙ මුද්දර ගාස්තු bank එකට deposit කරපු receipt එක බලා ගෙන වෙන්න ඕනා. ඔප්පුවේ copy එකක් උන් ලග තියෙනවා නම් seal එක ගහලා තියෙනවා කියල උන්ට පේන්න එපැයි.
     
    Last edited:
    • Like
    Reactions: nokaa

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    26000kin Beragatta valuation report eka pennala. thankz machanla for nformations