එකෙක මාව මොක් කරන්න ඇවිල්ල
මන් උව තල්ලු කරා අරු ගෙම්බා පොලේ ගැහුවා වගේ උ බිම
උ අඩි 6.4 ජිම් යන පොරක්
මට හිතාගන්න බෑ සතුට වැඩිකමට
එදා ඔෆිස් එකේ වාහනේ නැවතුනහම පාරේ එක තල්ලු කරා තනියෙන් මීටර් 500 ක් විතර ස්ටාර්ට් කරගන්න
ඊටපස්සේ අර උදේ ඉදන් තිබ්බ ගැම්ම් ගියා


