ඔපෙන්හයිමර්..! ඕවර් රේටද????

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    එළකිරි කුකුල්ලු දන්නවා හෙට ඔපෙනහයිමර් රිලීස් වෙනවා.. මොකද හිතන්නේ මූවී එක ගැන..?? හැමෝම කියනවා ඔස්කාර් ගන්න ඕනේ කියලා.... සිලියන් මර්ෆි.... දැනට බලපු වීඩීයෝස් එක්ක.... ටිකක් ඕවර් හයිප්ද මන්දා...

    ඔරිජිනල් රොබට් ඔපෙන්හයිමර් සහ සිලියන් මර්ෆි කොහොමද ගලප ගන්නේ ???

    @Stimulus mind වඩින්න බොක්ක
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
    ok.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    එළකිරි කුකුල්ලු දන්නවා හෙට ඔපෙනහයිමර් රිලීස් වෙනවා.. මොකද හිතන්නේ මූවී එක ගැන..?? හැමෝම කියනවා ඔස්කාර් ගන්න ඕනේ කියලා.... සිලියන් මර්ෆි.... දැනට බලපු වීඩීයෝස් එක්ක.... ටිකක් ඕවර් හයිප්ද මන්දා...

    ඔරිජිනල් රොබට් ඔපෙන්හයිමර් සහ සිලියන් මර්ෆි කොහොමද ගලප ගන්නේ ???

    @Stimulus mind වඩින්න බොක්ක
    ඔකේ කතා තේමාව අනුව හැමෝටම සෙට් වෙන එකක් නැතිවෙයි කියලා මම හිතන්නේ.
    හෙට බලලා තව විස්තර කියන්නම්.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    ඔකේ කතා තේමාව අනුව හැමෝටම සෙට් වෙන එකක් නැතිවෙයි කියලා මම හිතන්නේ.
    හෙට බලලා තව විස්තර කියන්නම්.
    එලම බොක්ක්කහ්.. මේ නූලට කමෙන්ටුව ඇඩ් කරන්න
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
    Ambo Eka ....
    Oka tamai sirama siddiya
     
    • Like
    Reactions: elakiriaddict

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
    Biography ekk therun ganna bari nan patta modayek habai. 🤣
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    බලල නැති එකක් ඕවරේටඩ් කියන්නෙ කොහොමද යකුනේ. අපි කවුරුත් බලල නෑ. ටිකට් එකක් ඇරන් බලන්න. ඇරත් ඕකෙ නොතෙරෙන්න දෙයක් නෑ මේ ඇත්තට ජීවත් උන මනුස්සයෙක්. බලන වෙලාවෙ එම්පතයිස් කරන්න පුලුවන් නම් ඔක්කොම පැහැදිලි වෙයි.

    වැදගත් ප්‍රශ්නෙ ඒක නෙමේ ඕපන්හයිමර් ව හරියට නිරූපනය වෙලා තියෙනවද කියන එක. ෆිල්ම් එක හොඳ වෙලා දුර්වල පෝට්‍රෙයල් එකක් වෙන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඉතින් ෆිල්ම් එක බලල විතරක් බෑ ඕපන්හයිමර් කවුද කියල දැනගන්නත් ඕනෙ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බලන්න යන්න විදියක් නැ. IMAX ඔක්කොම ෆුල් බුක් යකෝ.
    ඕවර් හයිප් සින් එකක් තියෙනවා ලාවට. ඒ උනාට බලන්න යනවා, රෑ 11.30 shows ඔක්කොමත් බුක් වෙලා ඉස්සරහට තියෙන දවස් 7ම වගේ
    හද්ද ඉස්ටෝරියක් තියෙන්නේ.
     
    • Like
    Reactions: elakiriaddict