ජපන් උන් නම් තහනං කරලා ෆිල්ම් එක.. කොහොමත් ඉතින් දැන් එන ෆිල්ම් ඕවරෙටර්ඩ් නොලාන්ගේ උනත් Dunkirk, Tenet වගේ ෆිල්ම් මෙලෝ රහක් නැහැ හැබැයි උගේ Inception ෆිල්ම් එක මට නම් masterpiece 


ජපන් උන් ලයිව් බැලුවනේ ඉතින් ආයේ මොකටද පෙන්නන්නේජපන් උන් නම් තහනං කරලා ෆිල්ම් එක.. කොහොමත් ඉතින් දැන් එන ෆිල්ම් ඕවරෙටර්ඩ් නොලාන්ගේ උනත් Dunkirk, Tenet වගේ ෆිල්ම් මෙලෝ රහක් නැහැ හැබැයි උගේ Inception ෆිල්ම් එක මට නම් masterpiece![]()
ඇත්ත කියපන් උබට තේරුනේත් නෑ නේද?definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
Dunkirk මෙලෝ රහක නෑ කියන්නේ දෙවැනි ඉනිම බලපන් ponzජපන් උන් නම් තහනං කරලා ෆිල්ම් එක.. කොහොමත් ඉතින් දැන් එන ෆිල්ම් ඕවරෙටර්ඩ් නොලාන්ගේ උනත් Dunkirk, Tenet වගේ ෆිල්ම් මෙලෝ රහක් නැහැ හැබැයි උගේ Inception ෆිල්ම් එක මට නම් masterpiece![]()
බලල නැති එකක් ඕවරේටඩ් කියන්නෙ කොහොමද යකුනේ. අපි කවුරුත් බලල නෑ. ටිකට් එකක් ඇරන් බලන්න. ඇරත් ඕකෙ නොතෙරෙන්න දෙයක් නෑ මේ ඇත්තට ජීවත් උන මනුස්සයෙක්. බලන වෙලාවෙ එම්පතයිස් කරන්න පුලුවන් නම් ඔක්කොම පැහැදිලි වෙයි.
වැදගත් ප්රශ්නෙ ඒක නෙමේ ඕපන්හයිමර් ව හරියට නිරූපනය වෙලා තියෙනවද කියන එක. ෆිල්ම් එක හොඳ වෙලා දුර්වල පෝට්රෙයල් එකක් වෙන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඉතින් ෆිල්ම් එක බලල විතරක් බෑ ඕපන්හයිමර් කවුද කියල දැනගන්නත් ඕනෙ.
Umba asa kuch kuch hotha hey wage ewata da... Kiyapan ko umba hondai kiyana movie deka thunak umbey taste eka danagannadefinitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
ammo peaky eke uge acting. britist acting kohomath elaCillian Murphy ,මං හිතෙන්නේ මේ movie එක තමයී මුගේ හොදම hipe eka Picky Blinders වලට ව්ඩා සුපිරී යට act eka තියෙවී
kauda mcn ඔපන්හයිමර් kiyanne. Hitapu scientist kenekda?මන් හිතන්නෙ ඇක්ටින්ග් ගැටලුවක් වෙන්න විදිහක් නෑ අඩුපාඩු කියනවනම් සයන්ටිෆික් කමියුනිටි එකේ උන්ම තමා කියන්නෙ ඕපන්හයිමර් ඔහොම හිතුවෙ නෑ, ලෙස්ලි ග්රෝව්ස් මෙහෙම කිව්වෙ නෑ, සිලාර්ඩ් ලියුම ලිව්වෙ පුන් පෝය දවසක, හාන්ස් බෙයිට එඩ්වර්ඩ් ටෙලර්ට ඔතනදි දුන්නෙ ඔය උත්තරේ නෙමේ බ්ලා බ්ලා.
මට දැනට ආපු ගැටලුවක් තමා ප්රොමෝෂනල් මැටීරියල් වල දැකපු ඒවයෙ හැමතැනම ඔපන්හයිමර් මූන එල්ලගෙන සීරියස් පිට ඉන්න එක. ඕපන්හයිමර් කියන්නෙ ලොකු පරස්පරතාවල හිටපු මනුස්සයෙක් විශේෂයෙන් තරුණ වයසෙ හැබැයි ඒ වගේම එයාට ලොකු හියුමර් එකක් තිබ්බා. විශේෂයෙන් මැන්හැටන් ප්රොජෙක්ට් එකෙදි එයා විනෝදයෙන් තරමක එක්සයිට්මන්ට් එකකින් හිටපු කෙනෙක්. සාමන්යෙන් ලොකු සයන්ස් ප්රොජෙක්ට් එකක් කියන්නෙ නිර්වාණයක් වගේ දෙයක් සයන්ටිස්ට්ලට. මන් හිතනව ඉතින් ඇත්ත ෆිල්ම් එකේ ඒව ඇති කියල අපි ඔක්කොම දැකල නෑනෙ. අර බොක චාර්ජ් වෙලා වගේ ඉන්නෙ හියරින්ග් වල සීක්වන්ස් වෙන්න ඇති සමහරවිට.
Father of the atomic bomb. Creator of hiroshima nagasaki bombskauda mcn ඔපන්හයිමර් kiyanne. Hitapu scientist kenekda?
එහෙමද http ? තෝ කැමති එකම අපිත් කැමති වෙන්න ඕනිදඇත්ත කියපන් උබට තේරුනේත් නෑ නේද?
Dunkirk මෙලෝ රහක නෑ කියන්නේ දෙවැනි ඉනිම බලපන් ponz
------ Post added on Jul 20, 2023 at 9:30 PM
The FabelmansUmba asa kuch kuch hotha hey wage ewata da... Kiyapan ko umba hondai kiyana movie deka thunak umbey taste eka danaganna
ඩෝංඑළකිරි කුකුල්ලු දන්නවා හෙට ඔපෙනහයිමර් රිලීස් වෙනවා.. මොකද හිතන්නේ මූවී එක ගැන..?? හැමෝම කියනවා ඔස්කාර් ගන්න ඕනේ කියලා.... සිලියන් මර්ෆි.... දැනට බලපු වීඩීයෝස් එක්ක.... ටිකක් ඕවර් හයිප්ද මන්දා...
ඔරිජිනල් රොබට් ඔපෙන්හයිමර් සහ සිලියන් මර්ෆි කොහොමද ගලප ගන්නේ ???
@Stimulus mind වඩින්න බොක්ක
Thank bossFather of the atomic bomb. Creator of hiroshima nagasaki bombs