ඔපෙන්හයිමර්..! ඕවර් රේටද????

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ජපන් උන් නම් තහනං කරලා ෆිල්ම් එක.. කොහොමත් ඉතින් දැන් එන ෆිල්ම් ඕවරෙටර්ඩ් නොලාන්ගේ උනත් Dunkirk, Tenet වගේ ෆිල්ම් මෙලෝ රහක් නැහැ හැබැයි උගේ Inception ෆිල්ම් එක මට නම් masterpiece :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ජපන් උන් නම් තහනං කරලා ෆිල්ම් එක.. කොහොමත් ඉතින් දැන් එන ෆිල්ම් ඕවරෙටර්ඩ් නොලාන්ගේ උනත් Dunkirk, Tenet වගේ ෆිල්ම් මෙලෝ රහක් නැහැ හැබැයි උගේ Inception ෆිල්ම් එක මට නම් masterpiece :P
    ජපන් උන් ලයිව් බැලුවනේ ඉතින් ආයේ මොකටද පෙන්නන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
    ඇත්ත කියපන් උබට තේරුනේත් නෑ නේද? 🤣

    ජපන් උන් නම් තහනං කරලා ෆිල්ම් එක.. කොහොමත් ඉතින් දැන් එන ෆිල්ම් ඕවරෙටර්ඩ් නොලාන්ගේ උනත් Dunkirk, Tenet වගේ ෆිල්ම් මෙලෝ රහක් නැහැ හැබැයි උගේ Inception ෆිල්ම් එක මට නම් masterpiece :P
    Dunkirk මෙලෝ රහක නෑ කියන්නේ දෙවැනි ඉනිම බලපන් ponz
    ------ Post added on Jul 20, 2023 at 9:30 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    Gajaman nm overrated. ;)

    mn hithanne oppenheimar ekata ochchara high ratings enna hethuwa film eka hadanna una mahansiya+ story eka wenna one.

    Oppenheimer’s Trinity Nuclear Test scene was created without CGI ( NO CGI. thats a big deal)

    article-2023719911262841188000.png

    The film features the first-ever black and white IMAX film stock.

    Oppenheimer has been shot in colour and in black and white for a specific reason.
    article-2023719911255341153000.jpg

    Oppenheimer will be Chirstopher Nolan’s longest running film.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    බලල නැති එකක් ඕවරේටඩ් කියන්නෙ කොහොමද යකුනේ. අපි කවුරුත් බලල නෑ. ටිකට් එකක් ඇරන් බලන්න. ඇරත් ඕකෙ නොතෙරෙන්න දෙයක් නෑ මේ ඇත්තට ජීවත් උන මනුස්සයෙක්. බලන වෙලාවෙ එම්පතයිස් කරන්න පුලුවන් නම් ඔක්කොම පැහැදිලි වෙයි.

    වැදගත් ප්‍රශ්නෙ ඒක නෙමේ ඕපන්හයිමර් ව හරියට නිරූපනය වෙලා තියෙනවද කියන එක. ෆිල්ම් එක හොඳ වෙලා දුර්වල පෝට්‍රෙයල් එකක් වෙන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඉතින් ෆිල්ම් එක බලල විතරක් බෑ ඕපන්හයිමර් කවුද කියල දැනගන්නත් ඕනෙ.

    මන් හිතන්නෙ ඇක්ටින්ග් ගැටලුවක් වෙන්න විදිහක් නෑ අඩුපාඩු කියනවනම් සයන්ටිෆික් කමියුනිටි එකේ උන්ම තමා කියන්නෙ ඕපන්හයිමර් ඔහොම හිතුවෙ නෑ, ලෙස්ලි ග්‍රෝව්ස් මෙහෙම කිව්වෙ නෑ, සිලාර්ඩ් ලියුම ලිව්වෙ පුන් පෝය දවසක, හාන්ස් බෙයිට එඩ්වර්ඩ් ටෙලර්ට ඔතනදි දුන්නෙ ඔය උත්තරේ නෙමේ බ්ලා බ්ලා.

    මට දැනට ආපු ගැටලුවක් තමා ප්‍රොමෝෂනල් මැටීරියල් වල දැකපු ඒවයෙ හැමතැනම ඔපන්හයිමර් මූන එල්ලගෙන සීරියස් පිට ඉන්න එක. ඕපන්හයිමර් කියන්නෙ ලොකු පරස්පරතාවල හිටපු මනුස්සයෙක් විශේෂයෙන් තරුණ වයසෙ හැබැයි ඒ වගේම එයාට ලොකු හියුමර් එකක් තිබ්බා. විශේෂයෙන් මැන්හැටන් ප්‍රොජෙක්ට් එකෙදි එයා විනෝදයෙන් තරමක එක්සයිට්මන්ට් එකකින් හිටපු කෙනෙක්. සාමන්‍යෙන් ලොකු සයන්ස් ප්‍රොජෙක්ට් එකක් කියන්නෙ නිර්වාණයක් වගේ දෙයක් සයන්ටිස්ට්ලට. මන් හිතනව ඉතින් ඇත්ත ෆිල්ම් එකේ ඒව ඇති කියල අපි ඔක්කොම දැකල නෑනෙ. අර බොක චාර්ජ් වෙලා වගේ ඉන්නෙ හියරින්ග් වල සීක්වන්ස් වෙන්න ඇති සමහරවිට.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
    Umba asa kuch kuch hotha hey wage ewata da... Kiyapan ko umba hondai kiyana movie deka thunak umbey taste eka danaganna
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මන් හිතන්නෙ ඇක්ටින්ග් ගැටලුවක් වෙන්න විදිහක් නෑ අඩුපාඩු කියනවනම් සයන්ටිෆික් කමියුනිටි එකේ උන්ම තමා කියන්නෙ ඕපන්හයිමර් ඔහොම හිතුවෙ නෑ, ලෙස්ලි ග්‍රෝව්ස් මෙහෙම කිව්වෙ නෑ, සිලාර්ඩ් ලියුම ලිව්වෙ පුන් පෝය දවසක, හාන්ස් බෙයිට එඩ්වර්ඩ් ටෙලර්ට ඔතනදි දුන්නෙ ඔය උත්තරේ නෙමේ බ්ලා බ්ලා.

    මට දැනට ආපු ගැටලුවක් තමා ප්‍රොමෝෂනල් මැටීරියල් වල දැකපු ඒවයෙ හැමතැනම ඔපන්හයිමර් මූන එල්ලගෙන සීරියස් පිට ඉන්න එක. ඕපන්හයිමර් කියන්නෙ ලොකු පරස්පරතාවල හිටපු මනුස්සයෙක් විශේෂයෙන් තරුණ වයසෙ හැබැයි ඒ වගේම එයාට ලොකු හියුමර් එකක් තිබ්බා. විශේෂයෙන් මැන්හැටන් ප්‍රොජෙක්ට් එකෙදි එයා විනෝදයෙන් තරමක එක්සයිට්මන්ට් එකකින් හිටපු කෙනෙක්. සාමන්‍යෙන් ලොකු සයන්ස් ප්‍රොජෙක්ට් එකක් කියන්නෙ නිර්වාණයක් වගේ දෙයක් සයන්ටිස්ට්ලට. මන් හිතනව ඉතින් ඇත්ත ෆිල්ම් එකේ ඒව ඇති කියල අපි ඔක්කොම දැකල නෑනෙ. අර බොක චාර්ජ් වෙලා වගේ ඉන්නෙ හියරින්ග් වල සීක්වන්ස් වෙන්න ඇති සමහරවිට.
    kauda mcn ඔපන්හයිමර් kiyanne. Hitapu scientist kenekda?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මාවල් ඇවෙන්ජර්ස් බලන හුචක්කු හුකෝපාලුවන්ට නම් නොලන් ගෙ ඒවා බලද්දි ට්‍රැක් වෙනවා ඇති. මට නම් නොලන් තමා දැනට ඉන්න ආසම ඩිරෙක්ටර්. උගෙ ෆිල්ම් වල තමයි මන් ආසම ඩාර්ක් ත්‍රිලින් සස්පෙන්ස් එක තියෙන්නෙ. ඩ්‍රාමා බලන්න ආස නැති එවුන්ට සෙට් වෙන එකක් නෑ. ඩ්‍රාම වලට ආස ෆෑන් කෙනෙජ් විදියට මට නම් මේ අන්තිම අවුරුදු දෙකටම ආසවෙන් බැලුවෙ මේ ෆිල්ම් දෙක විතරයි ( all quiet in the western front / a man called otto)
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඇත්ත කියපන් උබට තේරුනේත් නෑ නේද? 🤣

    Dunkirk මෙලෝ රහක නෑ කියන්නේ දෙවැනි ඉනිම බලපන් ponz
    ------ Post added on Jul 20, 2023 at 9:30 PM
    එහෙමද http ? තෝ කැමති එකම අපිත් කැමති වෙන්න ඕනිද :lol: 🖕
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Umba asa kuch kuch hotha hey wage ewata da... Kiyapan ko umba hondai kiyana movie deka thunak umbey taste eka danaganna
    The Fabelmans
    Schindler's List
    Prometheus
    Kingdom of Heaven
    Bridge of Spies

    the departed

    shutter island

    තව ගොඩක් තියනවා ..යකෝ සිම්පලි කියන්න පුලුහන් කතාවක් බොරුවට කම්ප්ලේක්ස් කරන එක දක්ෂ කම නෙමෙයි ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    එයෝව්, එයෝව්, කිරියේ චිත්‍රපට විශාරධලා වැඩලා. මුලින් බලලා ඉදපන් යකෝ අඩුපාඩු, ගුණදොස් කියන්න කලින්.
    අමුතු ඇටේ උන් නොබැලුවා කියලා නොලන්ට සිදෙයි හුගක්. අනේ හුකේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එළකිරි කුකුල්ලු දන්නවා හෙට ඔපෙනහයිමර් රිලීස් වෙනවා.. මොකද හිතන්නේ මූවී එක ගැන..?? හැමෝම කියනවා ඔස්කාර් ගන්න ඕනේ කියලා.... සිලියන් මර්ෆි.... දැනට බලපු වීඩීයෝස් එක්ක.... ටිකක් ඕවර් හයිප්ද මන්දා...

    ඔරිජිනල් රොබට් ඔපෙන්හයිමර් සහ සිලියන් මර්ෆි කොහොමද ගලප ගන්නේ ???

    @Stimulus mind වඩින්න බොක්ක
    ඩෝං