බෞද්ධාගම කියලා දෙයක් නෑ. බෞද්ධ දර්ශනේ කියල එකක් විතරයි තිබුනෙ. හත්සිය-නවසිය ගනන්වල බෞද්ධ දර්ශනේ වෙනුවට බෞද්ධාගම නිර්මානය වුනා. එහෙම කලේ ක්‍රිස්තියානි සිට පසුව බෞද්ධ වූ පුද්ගලයන්. මේ හින්දා බෞද්ධාගම හා ක්‍රිස්තියානි අතර යම්කිසි සමානකමක් නැත්නම් ඇදහීමක් එක්ක පෞද්ගලික උවමනාවන්වලට උඩගෙඩි දෙන පෙනුමක් බෞද්දාගමට එකතුවුනා. කරුමෙ කියන්නෙ බෞද්ධ දර්ශනේ විනාශ කරපු මිනිස්සු අපිට ජාතික වීරයො වෙලා. ලොල් සහගතයි. බෞද්ධාගමේ තියෙන අධිභෞතික දේවල් ගැන කිසිම දෙයක් ඇත්තද බොරුද කියන්න බෑ. බෞද්ධ දර්ශනේ හොඳ දේවල් තිබුනට බුද්ධාගමේ අසත්‍යතාවන් ගොඩක් තියෙනව

aththa!ඔබට පුනර්භවය බොරුවක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ?
ඔබ මොන දර්ශනය ඇදහුවත් යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි වැදගත් වන්නේ. ඔබ එය සඳහා බුද්ධාගම යොදා ගන්නවානම් එයට මම විරුද්ද නැහැ. හැබැයි යහපත් විදිහට ජීවත් වන්න ආගමක් හෝ බුද්ධ දර්ශනයක් අවශ්‍ය වන්නේ නැත. එම නිසා ඒතිස්ට් මත දරන මා කිසිඳු දර්ශනයකට හෝ ආගමකට සීමා නොවෙමි. ආගම් සහා යම් යම් පුද්ගලයනේ දර්ශන තුල සිටින්නේ නැතුව මානව වර්ගයාගේ පැවැත්ම ගැන ඉතාමත් පුළුල්ව සිතනවානම් හොඳයි. ආගම්, දර්ශන සහා ගෝත්‍ර වලට වෙන් වී ජීවත් වීමට වඩා සත්‍ය අවබෝධ කරගෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට අත්වැල් බැඳගෙන ඉන්න එකයි අපට වැදගත් වෙන්නේ.

දාන මාන පින්කම්, ධාතු ප්‍රදර්ශන,දඹදිව වන්දනාව,වගේ 1000ක් දේවල්මොනවද මචං ඒ අසත්‍ය දේවල්?? කියපන්කො අපිටත් දැනගන්න බලන්න... මමනම් එහෙම දේවල් අහල නෑ... ඒකයි මේ අහන්නේ දැනගන්න...

මොනවද මචං ඒ අසත්‍ය දේවල්?? කියපන්කො අපිටත් දැනගන්න බලන්න... මමනම් එහෙම දේවල් අහල නෑ... ඒකයි මේ අහන්නේ දැනගන්න...