ප්‍රවේශම් වන්න ...🛑 ඔන්න .... පේනව නේද අපේ කාඩ් වලට කරන්න පුළුවන් දේවල්. ඔබත් ඔබගේ ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් එම කාඩ්පත් බහාලන්න බැංකුවෙන් දෙන කවරයේම දමා පාවිච්චි කරන්න. එම බහාලුම ඔබ නොදන්නවාට ආරක්ෂිත බහාලුමකි.