ඔබගේ කාරුණික අවධානය පිණිසයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ඔබගේ කාරුණික අවධානය පිණිසයි

කැබිනට් මණ්ඩලය පත්කොට අවසාන බව දක්වමින් ඇමතිවරුන්ගේ නම් සහ අමාත්‍යංශ සඳහන් කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි වල පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යක් බව ඔබට දැනුම්දෙනු කැමත්තෙමි.
කැබිනට් මණ්ඩලය තීරණය කිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවීමට නියමිත අතර අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ තොරතුරු ඔබට අපි ගෙන එන්නෙමු. - සුජීව සේනසිංහ


https://www.facebook.com/SujeewaSenasingheOfficial?fref=nf
 
Aug 12, 2012
4,169
652
0
ape ratey aya samaaja jaala web adawi hariyata bawitha karanna danne naha. fb kiyanne puwath pathak newei. fb eke onema kenekuta onema magulak daanna puluwan. gossip siteuth ehemai.