yaluwane athada a/l maths karana ayagen 50% fail wenwa kiyanne?

ow ban a/l wadipurama fail wenne maths un lakunu 0% ganna unth innawa, dan uba ewa gana hoyala wadak naha issarahata karana de balapan open uni eketh dan foundation thinawa o/l witharai ona

පිස්සුද බං. එහෙම කිසි අව්ලක් නෑ. නෙක්ස්ට් ටයිම් හොඳට කරපන්.
ඕක තවත් එක විභාගයක් විතරයි බං. වැඩිය හිතන්න එපා.
ජය
පිස්සුද බන් දෑන් ඒ.එල් කරනව කිව්වම මිනිස්සු බලන්නෙ අමු ගොං තකතීරුවෙක් දිහා බලනව වගේ,.,. මොකද වසර දෙකක් අපරාදෙ ...

ado malli me ahapan,,mamath fail bn...bt mama tec ekata gihin igena gena dan hoda salary ekakata UAE wala wada bn,,,ubata galapena field ekak thoragena karapan

yaluwane athada a/l maths karana ayagen 50% fail wenwa kiyanne?
samajayen kon wenne na eth samahara gedara ahala pahala inna aya eka eka ewa kiyanawa. eth wada pennala hodata hambu kaloth oya hama ekama natta path karan yanawa![]()

machan degree ekak kalahama a/l wadiya balanne na neda?
මම A /L Maths කරලා දෙපාරක් Failයාලුවනේ A /L Maths කරල Fial වුණහම සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? සාමාජය දකින්නේ Fail වෙච්ච කෙනෙක් හෙන මෝඩයෙක් විදිහටද ? අනේ මට මේකට උත්තරයක් දෙන්න යාලුවනේ



Thawa kenek dakina de nemei machan,umba umbawa dakinna kemathi widihata umbawa dekapan....Fail beri nam o na huyannak hithaganna kiyapan balan inna unta.....A/L or studies kiyanne jeevithe nemei machan...![]()
