ඔබගේ කාරුණික ප්‍රතිචාර බලපොරෝත්තු වෙමි .

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan degree ekak kalahama a/l wadiya balanne na neda?

    යාලු උබ මෑට්ස් කරන්න ඈත්තෙ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න වෙනට ඈතිනෙ... නෑ උබට ඉන්ජිනියර කෙනෙක් වෙන්න ඒලෙවල්ස් ඕනෙම නෑ.. මම ඒලෙවල් කලේ කොමස් වලින් ඊට පස්සෙ සිටි ඈන්ඩ් ගිල්ස් සෙටිෆිකට් ඉන්ක්න්ස්ට්‍රක්ශන්, (මාස03) ඊට ප්ස්සෙ ඩිප්ලෝම ඉන් ඉන්ජිනියරින් ඊටත් පස්සෙ ඈඩ්වාස් ඩිප්ලෝමා ඉනින්ජිනියරින් මම දෑන් ඉන්නෙ ඔතෙන

    මම ඒලෙවල් මෑට්ස් කලානම් වෙන්නෙ මම සෙටිෆ්කට් ලෙවල් එක කරන්න ඕනෙ නෑ කෙලින්ම ඩිප් එකම කරන්න පුලුවන්...
    මාත් එක්ක මල්ලිල හතර දෙනෙක් සෙටිෆිකට් ලෙවල් එක කාලා උන මට වඩා අව්_රුදු දෙකක් ඉස්සරහින් ඉන්නෙ

    උබ වෑටෙන්න එපා සහෝ.. උබ ඉන්ජිනියරින් වලට (මම කලේ සිවිල් ඕනෙනම් ටෙලි කමිනිකේශන්, මෑකෑනික්,මෝටමෑකෑනික්,ඉලෙක්ට්‍රිකල් වගේ ඒවත් තියන්ව_) කෑමතිනම් කියපන් මම සෙට් කරල දෙන්නම්...මම කරපු තෑනම... මට පීඑම් එකක් දාපන් විස්තර ටික ඔක්කොම දෙන්නෙම්
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0

    Thankz a lot bro for ur kind help...:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මේ රෙද්දක් කියන්න එපා......
    පරාජිතයෙක් වෙන්නේ අයෙ ලොවෙත් නැති වෙන්න ගියෝත්....
    විහින් වල කපා ගත්තොත්.....

    පිස්සු නැතුව ඉදිං....
    අයෙ කරපං ක්‍රෑම දාල..............

    :D:yes:
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    යාලුවනේ A /L Maths කරල Fial වුණහම සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? සාමාජය දකින්නේ Fail වෙච්ච කෙනෙක්‌ හෙන මෝඩයෙක් විදිහටද ? අනේ මට මේකට උත්තරයක් දෙන්න යාලුවනේ

    A/Lmaths karla F3 gaththa unta machan Art karala hondata pass wechcha vunata wada mole wardhanayak thiyenawa hithana pathana vidhiya wenas jivithe kiyana paper ekata uththara hoyanakota un fail vunath maths karapu eka mara gemmak macho