...........................................................................................................................................
දෙවනුව; යතුර වාහනය
ඇතුලෙද ?
ඔබ ඔබගේ වාහනය තුල යතුර
තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය
වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ
ලගද? එය ඔබය උපකාර
වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක
යතුරක් තිබේ නම් හා අමතර යතුර
ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්.
දැන්.........
Ø ඔබගේ ජංගම දුරකථනයෙන්
ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙක
ුගේ ජංගම දුරකථනයකට ඇමතුමක්
ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය
වාහනයේ දොර අසලින්
තබා නිවසේ සිටින සාමාජිකයාට
Unlock Key එක ඔබන්න කියන්න.
දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී
ඇත.
Ø ඔබට විශාල දුරක් ගොස් යතුර
රැගෙන ඒමට අවශ්ය නැත.
කාර්මිකයන් පසුපස යාමට අවශ්ය නැත.
ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර
වුවත් දැන් ගැටලුවක් නැත.
.....................................................................................................................
තෙවනුව; සැගවුනු බැටරි බලය
ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය
අත්යාවශ්ය අවස්ථාවකදී බැසගොස්ද?
බැටරිය ආරෝපනය කර ගැනිමට
ක්රමයක් නැද්ද? ඇයි බය
වෙන්නේ....................
Ø බැටරි බලය ලබා ගැනීමට *3370#
ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න)
Ø බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට
පමණක් මෙම ක්රමය භාවිතා කළ
යුතුය.
Ø මෙම විශේෂ ක්රමය මගින්
ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය
50% ආරෝපනය වී පණගැන්වෙනු
ඇත.
Ø ඔබ භාවිතා කළ සැගවුණු බැටරි
බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය
කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ
වේ.
Source : Email
OLMADEDA BAN?







karala balanna ona bn , kalin karala nehe 

