ඔබගේ නිවසේ වාස්තු දෝෂ

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඔබගේ නිවසේ වාස්තු දෝෂ

    අපි මේ ගැන කථා කරමූ
    මම කියල දෙන්නම් වාස්තු දෝෂ වලක්වාගන්න හැටි
    වාස්තු වේදය ගැන ඕන දෙයක් අහන්න
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහලයේ කුරුස ලකුනට පරාල උළුවහු සෙට් වෙන එක කේස් ද?
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මෙන්න මගේ ප්‍රශ්න ටික

    * වාස්තු වේදයට අනුව ගූගල් සයිට් එක ඕපන් කරන්න සුදුසුම වෙබ් බ්‍රව්සර් එක මොකක්ද ?

    * ලැප්ටොප් එක බස්නාහිර දිශාවට හරවලා අන්තර්ජාලය භාවිතා කරන එක වාස්තු වේදයට අනුව හොඳයිද ?

    * ගෙදර තියෙන වයි ෆයි රව්ටර් එක ඊසාන දිශාවට හරවලා තියෙන එකෙන් ඊ මනි කරන අයට වැඩි වැඩියෙන් ධනය එකතු කරගන්න පුලුවන්ද ?
     
    ඇයි බන් මොනිටර් එක දිහා බලාගෙන හස්ත කර්මාන්ත කරන එක සුභයිද...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මගේ ප්‍රශ්න ටික

    * වාස්තු වේදයට අනුව ගූගල් සයිට් එක ඕපන් කරන්න සුදුසුම වෙබ් බ්‍රව්සර් එක මොකක්ද ?

    * ලැප්ටොප් එක බස්නාහිර දිශාවට හරවලා අන්තර්ජාලය භාවිතා කරන එක වාස්තු වේදයට අනුව හොඳයිද ?

    * ගෙදර තියෙන වයි ෆයි රව්ටර් එක ඊසාන දිශාවට හරවලා තියෙන එකෙන් ඊ මනි කරන අයට වැඩි වැඩියෙන් ධනය එකතු කරගන්න පුලුවන්ද ?

    සංසුන් පොඩ්ඩා;15775560 said:
    ඇයි බන් මොනිටර් එක දිහා බලාගෙන හස්ත කර්මාන්ත කරන එක සුභයිද...

    double_facepalm1.png
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඔබගේ නිවසේ වාස්තුදෝෂ -
    අපි මේ ගැන කථා කරමූ
    මම කියල දෙන්නම් වාස්තු දෝෂ වලක්වාගන්න හැටි
    අපල නිවසක් සුබපල දෙන විදිහට හදාගන්න හැටි සහ
    වාස්තුවේදය ගැන ඕන දෙයක් අහන්න
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මම කියල දෙන්නම් වාස්තු දෝෂ වලක්වාගන්න හැටි
    අපල නිවසක් සුබපල දෙන විදිහට හදාගන්න හැටි සහ
    වාස්තුවේදය ගැන ඕන දෙයක් අහන්න
     
    මෙන්න මගේ ප්‍රශ්න ටික

    * වාස්තු වේදයට අනුව ගූගල් සයිට් එක ඕපන් කරන්න සුදුසුම වෙබ් බ්‍රව්සර් එක මොකක්ද ?

    * ලැප්ටොප් එක බස්නාහිර දිශාවට හරවලා අන්තර්ජාලය භාවිතා කරන එක වාස්තු වේදයට අනුව හොඳයිද ?

    * ගෙදර තියෙන වයි ෆයි රව්ටර් එක ඊසාන දිශාවට හරවලා තියෙන එකෙන් ඊ මනි කරන අයට වැඩි වැඩියෙන් ධනය එකතු කරගන්න පුලුවන්ද ?

    සංසුන් පොඩ්ඩා;15775560 said:
    ඇයි බන් මොනිටර් එක දිහා බලාගෙන හස්ත කර්මාන්ත කරන එක සුභයිද...

    :rofl::rofl::rofl::rofl: