ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න

    මෙම කුඩා App එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ. ගොඩක් අය මේ ගතිගුණ ඒගොල්ලන්ට අනුව හරි කිව්ව හින්දයි හැදුවෙ. බලන්න එහෙමද කියලා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. හොදනම් යාලුවන්ටත් Share කරන්න.

    Download Link: http://tinyurl.com/aboutyouastro

    or http://www.mediafire.com/download/72apg808com45j1/About+You+Astrology+App.zip

    * භාවිතා කරන්න පුලුවන් Windows XP,Vista,7,8 ,8.1 & 10 O/S ඇති පරිගනක වල විතරයි. Android , iOS ,.... ඇති Smart Phones & Tabs වල බෑ.

    මෙවැනි තවත් ඇප්ස් ලබා ගැනීමට
    www.facebook.com/pasansoftSLApps

    12106736_1649969565245837_7862950027610260452_n.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම මෙකේ මගේ වයිපරේ ගේ බැලුවේ



    Capture.png




    8W4Hf.png




    මොනවා වුනත් රෙප් දුනා 8ක් 1 rep :P = 1 slap ;)
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මම මෙකේ මගේ වයිපරේ ගේ බැලුවේ



    Capture.png




    8W4Hf.png




    මොනවා වුනත් රෙප් දුනා 8ක් 1 rep :P = 1 slap ;)


    ithin me kiyapuwa aththada ban ube wife ge :rofl: :rofl: