ඔබේ Mobile Phone එක Original ද Quality බලා ගන්න App එකක්
සෑම ජංගම දුරකථනයකට ඉලක්කම් 15 කින් හෝ 17 කින් යුත් IMEI (International Mobile Equipment Identity) අංකයක් ඇත. ජංගම දුරකථනයේ පිටුපස බැටරියට යටින් හා Box එකේ ද එම අංකය බලා ගත හැක. නැතහොත් ඔබේ දුරකථනයෙන් *#06# ඩයල් කිරීම මගින් පහසුවෙන්ම IMEI අංකය බලා ගත හැකිය.
මගේ මේ මෘදුකාංගය මගින් ඔබේ දුරකථනයේ IMEI අංකය ලබා දුන් විට එම IMEI අංකයට අදාල දුරකථනයේ තත්වය/ප්‍රමිතිය පරීක්ෂා කර ගත හැකිය. එම තත්වයන් / ප්රමිතීන් කාන්ඩ 5 කට බෙදා ඇත. එනම් 1.හොදම ප්‍රමිතියෙන් යුක්තයි. ( BEST QUALITY) 2.හොද ගුණාත්මක බවක් ඇත. ( HIGH QUALITY)3.ගුණාත්මක බවින් අඩුයි. ( BAD QUALITY) 4.භාවිතයට නුසුදුසුයි. ශරීරයට අහිතකරයි. (WORST-DANGEROUS FOR HEALTH) 5.සාමාන්‍ය ගුණාත්මක බවක් ඇත. (NORMAL QUALITY)
ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. අන්තර්ජාල සබදතාවක් උවමනා නැත. ඩබල් ක්ලික් කලාම Open වෙනවා. # මේ භාවිතා කල හැක්කේ Windows OS සහිත පරිගනක වල පමනි.
DOWNLOAD
DOWNLOAD
තවත් මෙවැනිම Software ලබා ගැනීමට පිවිසෙන්න: www.pasansoft.com