ඔබගේ වගකිම

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අද ඈසල පුන් පොහො දිනයි, ලොවට පතල මහා කරුනවෙන් බුදුන් ප්‍රථම ධර්ම දේශනාව දෙසන ලදි. එවන් උතුම් දහම අසුරු කර වෑඩුන සිරිලක අද කොයි දෙසද....... ඔබ මම එ උතුම් ධර්මය වෙනුවෙන් කර ඈති දෙය කිනම්ද..? තිරනයක් ගෑනිමට හොදම කාලය නොවෙද..? අපට සටනකට යාමට නොහෑක නමුත් සටන් කල නොහෑක්කෙද නොවෙ එ ශක්තිය අප සතුය මුතුන් මිතන්ගෙ එඩිතර කම අප ලේ වල බොහො ගිගුම් දෙන බව ඔබද මා ද හොද සෙ දනිමු.

    සහොදර සහොදරියනි අපට අද අපේ පන්සලට යාමට පුලුවන මම ඔබගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නෙ මෙ උතුම් පොහො දින බො සිසිල විද එ සිසිලස ජිවිතයට සිසිලසක් ගෙන් තම ජිවිතය ගුන දහමට ලන්කර සනසව ලන ලෙසයි

    ඔබට උපතියෙන් ලද ජතිය ආගම රෑක ගෑනිම ඔබ සතු නොවෙද...? මෙය ඔබෙ මතු පර පුරට ලබ දිම ඔබ සතු වගකිම නොවෙද...? ඈදහිමකින් එහා ගිය දර්ශනයක් ඔස්සේ කටයුතු කරන අප අද සිටන් අපේ වගකිම ඉටු කරමු.
    මිතුරනි අපම නොවෙද පන්සලකට හො නොගොස් සිටින පිරිස තවත් අප ප්‍රමාද නෑත අද දිනෙන් අපට පටන් ගත නොහෑකිද...? හර්ද සාක්ශියට එකඟව කටයුතු කරමු එය ඔබෙ සිතට සෑනසිම ගෙන එන බව සහතිකය.
    අපේ අද දිනෙන් පෑයක් වෙන්කරගෙන පන්සලට යමුද...? එය ඔබට ඔබෙ දෙමපියන්ට දරාගත නොහෑකි උතුම් සතුටක් වෙවි.....

    gamepansalaapepansalaed.jpg


    මගේ අදහසක් පමනි තිරනය ඔබ සතුය​
    newpicturevx.png
     

    Similar threads