මචන්ලා අද මගේ කොටු 7ක් වෙලා.......මාර සතුටුයි.... මේ ඔක්කොම උබලා නිසා තමයි.......ඒ/ එල් එහෙම ලියලා...පාලුවෙන් ගෙදරට වෙලා හිටපු මට මගේ පාලුව තනිකම නැති කොලේ එලකිරිය තමයි......මට රෙප් දීපු .....කපපු හැමොඉටම තැන්කූ.....කියනවා....ඒත් එක්කම ...මගේ තනි නොතනියට අත නොහැරපු යලුවො ටික මතක් නොකලොත් අඩුවක් නෙ. .......rccc අයියා ......malingaඅයියා ...repostබුවා...,saslit අයියා කට්ටා...., එළ&#....ඇතුලු නම් කියවුන නොකියවුන මගේ සියලුම මිතුරන් මම ආදරෙන් මතක් කරනවා.....එලකිරියට දිගු ගමනක් යන්න සුභ පතනවා..



අද මම ලිදෙ. පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ. ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා. සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා .පට්ට නෝන්ඩිය මම .ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති.
lindha![]()


මටත් ඔය වගේ රෙදි නැතිවෙන ඒව වෙලා තියනව බං..
ෆාමසියකට ගියා කෙල්ලො පිරිල එකෙ.. හද සලිත වෙනව.. මම වැඩර් වගේ bike එක නවත්තල ගිහින් බේත් අරන් bike එකට නැගල එන්න selfstart එක ගැහුව හුකනව ගහල තියෙන්නෙ හෝන් එක.. ඒ හෝන් එක අර ජපන් අලි එලෝන හෝන් එකක් පා...........න් ගානවා![]()
මට පුක හපාගෙන මැරෙන්න හිතුන![]()