ඔබගේ වාහනයත් 4𝙒𝘿 වාහනයක් ද?

Auto Man Transmission

Junior member
  • Jul 5, 2023
    55
    52
    18
    Mitsubishi 4WD වාහන ඔවුන්ගේ ruggedness, reliability, සහ off-road හැකියාවන් සඳහා ප්‍රසිද්ධය. Mitsubishi හට විවිධ භූමි තත්ත්ව හා කාලගුණික තත්ත්වයන්ට මුහුණ දිය හැකි දක්ෂ සහ 4WD වාහන නිෂ්පාදනය කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. Mitsubishi SUV, පිකප් ට්‍රක් සහ crossovers ඇතුළුව 4WD වාහන පරාසයක් පිරිනමයි. මෙම වාහන උසස් 4WD system වලින් සමන්විත වන අතර එමඟින් On road / off-road දෙකෙහිම වැඩිදියුණු කළ බලයක් සහ stability එකක් සපයයි.
    උදාහරණයක් විදියට පහත දැක්වෙන වාහන අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. වාහන වල නම් කියනකොටම එහි ගුණාංග සහ performance ඔබ දැනටමත් දන්නවා ඇති.
    Mitsubishi Pajero/Mitsubishi Montero (Also known as Shogun in some markets)
    Mitsubishi Outlander (Available in both 2WD and 4WD versions)
    Mitsubishi Eclipse Cross
    Mitsubishi L200/Triton (Pickup truck with 4WD capability)
    Mitsubishi Delica (4WD van)
    Mitsubishi Pajero Sport (Known as Montero Sport or Shogun Sport in some markets)
    Mitsubishi Pajero Mini (Compact SUV with 4WD)
    Mitsubishi Shogun Pinin (Known as Pajero Pinin or Montero iO in some regions)
    ලස්සනට පාරේ ගියාට වැඩ ගොඩක් ගත්තට 4WD වාහනයක් කියන්නෙත් හොදින් නඩත්තු කරන්න ඕනි එකක්.4WD පද්ධතිය නිතිපතා පරීක්ෂා කිරීම සහ Service කිරීම මතක තබා ගන්න ඕනි දෙයක්. 4WD පද්ධතිය Transfer case , differentials සහ ඩ්‍රයිව් ෂාෆ්ට් වැනි විවිධ උපාංග පරික්ෂා කර ගන්න ඕනි.
    4WD පද්ධතියේ ඇති Oil නිතිපතා පරීක්ෂා කර Oil change කරන්න ඕනි.. කාලයාගේ ඇවෑමෙන්, මෙම Oil contaminate වීම විය හැක. එවිට වාහනයේ අභ්‍යන්තර උපාංග වල ගෙවීම වැඩි වී යු කාලය අඩු වෙන්න පුළුවන්. Mitsubishi 4WD gearbox සඳහා සුදුසු ගියර් ඔයිල් model එක සහ එහි gear syatem අනුව වෙනස් විය හැක. කෙසේ වෙතත්, Mitsubishi සාමාන්‍යයෙන් ඔවුන්ගේම ගියර් ඔයිල් සන්නාමය භාවිතා කිරීම නිර්දේශ කරයි, එය බොහෝ විට "Mitsubishi Diamond ATF SP-III" හෝ "Mitsubishi Diamond ATF SP-IV" ලෙස Automatic transmission සඳහා නිර්දේශ කරනු ලැබේ.
    ඔබට gearbox එකෙහි Oil change කිරීමට සුදුසු කාලය ගැන දැනුමක් නොමැති නම් අප අමතන්න අපි කියා දෙන්නම්. තවද Mitsubishi 4WD වාහන වල gearbox වල ඇතිවන ප්‍රශ්න වලට විසදුම් කියා දෙන්නත් අප අමතන්න.
    #autogearboxrepair #toyotaautogearbox #nissannavaraautogearbox
    #Automan #AutoGearboxSriLanka #AutoGear #VehicalGearbox #AutoGearboxRepair #AutoGearboxTips #CarTips #autocare #ac #automobile
    ☎️
    Mr. Manoj : 0770520525 / 0710369369
    🚀
    www.automantransmission.com
    🚀

    📧
    අපගේ email ලිපිනය - [email protected]
    📧

    May be an image of text

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,174
    113
    M-Town

    Elakiri memberslata Discount nadda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මැෂින් එකෙන් ගියර් ඔයිල් මාරු කරන එකද වැඩිය හොඳ පෑන් එක බාල ගියර් ඔයිල් මාරු කරන එකද වැඩිය හොඳ :nerd: