ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :P :rofl:
    Supe machan. rep added ++++
    11.gif
    11.gif

    +8
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    දවස් ගානකට පස්සේ හරිම ආසාවෙන් කියවපු පොස්ට් එකක්. වටිනාකම ඉහටත් උඩිනි.
    Rep+
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඉදලක් දෙන්නද??? :P:P අනේ යකෝ. ආවා මෙතන පොස් වෙන්න. පොස් පසනා :rofl:

    මේක කලින් කියෙව්වා බං. උඹට බයිට් එකට කිව්වේ කම්මැලියි කියලා :P:P
    සිරා පොශ් එවුන් පොශ් පෙන්නන් නෑ. පොශ් නැති එවුන් පොශ් කියලා පෙන්නන්න ගියාම තමා ලොල් වෙන්නේ.

    උඹලා වගේ හොරුන්ට මොන පොශ්ද?? අර කිව්වත් වගේ. ගෙදෙට්ට වෙලා නිදියගනින් :rofl::rofl:

    කියවන්න කම්මැලියි බං. අපි ඉතින් උඹලා වගේ පොශ් කොල්ලෝ නෙමෙයි :( ලැගා

    :yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පුතා;15286136 said:
    හහාහ්හාහ්හහා.... අඩෝ පට්ට බන්.... :P
    ලොල් :P :rofl: :rofl:
    දවස් ගානකට පස්සේ හරිම ආසාවෙන් කියවපු පොස්ට් එකක්. වටිනාකම ඉහටත් උඩිනි.
    Rep+
    බොහෝම ස්තූතියි :)
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    අවසාන හරිය ටිකක් politics වලට බරයි වගේ හැබැයි...හොද උත්සහයක්.thanks machan.images (45).jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උවමනාවෙන් අමතක කළ යුතු දෑ

    ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න. නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව “පොෂාචාර්යවරුන්ගේ” රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න. ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න. කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය. එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත. එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න.

    “මැණික්” ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, “අනේ අම්මච්චෝ. හියුමන් රයිට්ස් කෝ” කිය, කියා අඬන්න. එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, “ඩොලර්” සහ “කෙන්ට්” ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න.

    ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න…ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න. එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න.

    (අපේ සටහන: දළදා පෙරහැරේ ගෙන යන අලි ඇතුන්ගේ අයිතිවාසිකම් නැති වී යයි උගුර ලේ රහ වන තුරු කෑගැසිය යුතුය. නමුත් බිලි පූජා සඳහා මරණ එළුවන් ගේ අයිතිවාසිකම් ගැන නිශ්ශබ්දව සිටිය යුතුය)

    මේ “කෝස්” එක අවසාන වන විට ඔබ “පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්” වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත. නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න


    මෙටික නම් පට්ට ඇත්ත ...:yes::yes::yes: හුගකට රිදෙයි මෙටිකට නම් :P:P:P


    ඕන අපි නම් ගොඩයෝ හොදේ ...:yes::yes:


    රේප්+2
     
    • Like
    Reactions: ncpasan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට හිතෙන්නෙ පොෂ් වෙන එකයි. කාලයට අනුවර්තනයයි කියන්නෙ දෙකක්,:dull:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට හිතෙන්නෙ පොෂ් වෙන එකයි. කාලයට අනුවර්තනයයි කියන්නෙ දෙකක්,:dull:
    අනිවාර්යයෙන්ම දෙකක් තමයි..... :yes:
    එක් එක්කෙනා කාලයත් සමග අනුවර්තනය වෙන විදිහ වෙනස් ;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවාර්යයෙන්ම දෙකක් තමයි..... :yes:
    එක් එක්කෙනා කාලයත් සමග අනුවර්තනය වෙන විදිහ වෙනස් ;)
    හහා, පොශ් වෙන එකා කාලයට අනුවර්තනය අනිත් උන්ට පේන්න,
    :rolleyes:
    අන්න ඒකයි වෙනස