ඔබට අපගේ ප්‍රනාමය!

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
ඔබට අපගේ ප්‍රනාමය!

මෛත්‍රී ජනාධිපතිවරයෙකු මිස අතිගරු ජනාධිපති තුමෙකු නොවේ. ඔබට අපගේ ප්‍රනාමය.

16lcxgz.jpg

පාට පක්ෂ කුමක් උවත් අගය කලයුතු දේ අගය කලයුතුයි.... මම හරිද වැරදිද කියල comment කරපල්ලා බලන්ඩ
 
westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    පාට පක්ෂ කුමක් උවත් අගය කලයුතු දේ අගය කලයුතුයි....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එහෙම දෙයක් උනා කියලා මධ්‍ය වල වාර්තා වෙලා නැහැනෙ බන්, මේක ගොතලා කියන කතාවක් වෙන්න බැරිද ? එහෙම දේවල් තමයි රටේ විය යුත්තේ, එත් මට නම් තාමත් හිතාගන්න අමාරුයි. ගොඩක් උන් මේ වගේ එවා ගොතලා කියනවා යටි අරමුණු හිතේ තියාගෙන.

    අනික එහෙම දෙයක් උනා නම් නයිTN එක ඕක වාර්තා නොකර නම් ඉන්නේ නැහැ, මොකද දැන් නයිTN එකට මහින්ද කියලා කෙනෙක් හිටියා කියලවත් මතකයක් තියෙන එකක්යෑ
     
    මේක ඇත්ත එකක් මචෝ හැබැයි මාත් වීඩියෝ එකනම් දැක්කේ නැ