ඔබට ඉතා පහසුවෙන්, පුංචි මුදලකින් කල හැකි යානා පූජාව

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    ඔන කෑලෙක වෙන්න පුලුවන්, පසේ බුදුවරුන් හෑම කෑලෙකම ඉන්නව
    ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??
    සංඝයා ඉදල තියනව ??
     
    • Like
    Reactions: asliyanage

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අනේ මන්දා මේවා බණද මට නම් අයෙ ලබන අත්මයක් ඔනේ නෑ කොච්චර සැප තිබ්බත්

    මේවට මොන හරි කිව්වොත් පවු සිද්ද වෙයි
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??
    සංඝයා ඉදල තියනව ??
    බුදු කෙනෙක් පහල වෙන්නේ සහෙන කාලෙකට වරක්.
    බුදුවරු නෑති කාල වල තමයි පසෙ බුදුවරු පහල වෙන්නේ.
    දෙවදත්ත පසු කෑලෙක පසෙ බුදු කෙනෙක් වෙල සසර ගමන නිමා කරන්ව කියල සදහන් වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවෝ බුදුවෙලා සති කීපයක් කල්පනා කරාලු මේ ධර්මය මුන්ට තේරෙන එකක් නෑ කියල. දැන් බැලුවම පේනවා ඒ ඇයි කියල.
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුහාමුදුරුවෝ බුදුවෙලා සති කීපයක් කල්පනා කරාලු මේ ධර්මය මුන්ට තේරෙන එකක් නෑ කියල. දැන් බැලුවම පේනවා ඒ ඇයි කියල.
    ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.

    සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා පසේ බුදුවරුන් අතර වෙනස​

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    ethakota Gauthama buduhamuduruwoth pase budu kenek da? Un wahanseth thaniyama neda sathya awabodha karagaththe?
     
    • Like
    Reactions: asliyanage

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.
    මම කිව්වේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා මුල් සති කීපයේදී කල්පනා කරා කියල කියවෙන කාරණයක් ගැන.

    බුදුහාමුදුරුවන්ට සැක හිතුනලු මම මේ ධර්මය මේ පෘතග්ජනයින්ට කොහොම තේරුම් කරවන්නද කියල. එහෙම නේද පොතපතේ කියවෙන්නෙ?
     
    • Like
    Reactions: asliyanage

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ethakota Gauthama buduhamuduruwoth pase budu kenek da? Un wahanseth thaniyama neda sathya awabodha karagaththe?

    පසේබුදු, පච්චේක බුද්ධ, Silent Buddhas කියන්නෙ ධර්මය තනිවම අවබෝධ කලත් සම්මාසම්බුදුවරයෙක් වගේ ධර්මය පැහැදිලිව අන්අයට දේශනා කිරීමේ හැකියාවක් නොමැති බුදුවරු. මේ බුදුවරුන්ට ශාසනයක් පිහිටුවීමේ හැකියාවක් හෝ අනුගාමිකයින් ඇතිවීමක් සිදුවෙන්නෙ නැහැ.

    ගෞතම බුදුන් ඉහත කාරණා හතරම සිදුකලා. එමනිසා උන්වහන්සේ සම්මාසම්බුද්ධ වෙනවා.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔවු, එක ඈත්ත
    මම කිව්වේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා මුල් සති කීපයේදී කල්පනා කරා කියල කියවෙන කාරණයක් ගැන.

    බුදුහාමුදුරුවන්ට සැක හිතුනලු මම මේ ධර්මය මේ පෘතග්ජනයින්ට කොහොම තේරුම් කරවන්නද කියල. එහෙම නේද පොතපතේ කියවෙන්නෙ?
     
    • Like
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කල්ප විනාසයක් වගේ වෙලා ආයිත් නොදියුණු ගල් යුගේක වගේ ඉපදුනොත් ඉතින් පින් පල දෙන්න තරම් භෞතික දේවල් ඒ සමාජයේ නෑ ඉතින්.. මිනිස්සු දේවල් අලුතෙන් හොයාගද්දී , ඒවා බලන් ඉදල දිව්‍යලෝකේ අපායේ ඉන්න උනුත් update වෙන්ව වගේ හිතෙන්නේ නැද්ද ? පින් පව් පලදෙන එකත් update වෙලා නව සොයාගැනීම් එක්ක .

    :lol: යාන වාහන , භාජන, ඇදුම් , සෙරෙප්පු මිනිස්සු පසු කාලිනව හොයාගෙන පාවිච්චි කරපු ඒවා නේ. ඒ එකක්ම දිව්‍යලෝකේත් ඒවා පාවිච්චි කරන්න පටන් අරන්. අපායේ එහෙම ලෝහ භාජන තියනව නේ රත් කරන්න.
    හැබැයි එක තැනකින් ඔය update වෙන එක නැවතිලා....
    ඒක නිසා තමයි මෙහෙ ඉන්න උන් එක එක විලාසිත කරල , හොද කාර් පැදලා කොම්පියුටර් පාවිච්චි කරද්දී තාමත් දිව්‍ය ලෝකේ ඉන්න උන් රෙදි පොරවගෙන මීයා පිටේ , මොනරා පිටේ යන්නේ. හරිනම් අපායේ තුවක්කු/බෝම්බ තියන්න ඕනේ නැත්නම්. :lol:
    ඕවා මොනාද බන් එකෙක් කිව්වා බුදු හාමුදුරුවෝ සියල්ල දත් කෙනෙක් කියලා. ඌට අනුව බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ ඉස්සරහට පහල වෙන දේවලුත් දැනගෙන තමයි බණ කියලා තියෙන්නෙ. ඌ කියනවා බුදු හාමුදුරුවෝ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් පවා දැනගෙන හිටියලු. මදර් බෝර්ඩ් එකේ ලොජික් ගේට් එකක් ගේට් එකක් ගානෙ දැනන් හිටියලු.

    මේ යකා අන්ධ භක්තිකයෙක්. ඉතින් මම් කිව්වා එහෙම නම් ඒ කාලෙම ඒවා හොයාගන්න තිබුනනෙ. ඒත් බුදුහාමුදුරුවෝ කම්පියුටර් එක ගැනවත් මොකුත් කිව්වෙ නෑනෙ කියලා. ඌ කියනවා ඒ කාලෙ හිටපු අනික් උන්ට තේරෙන්නෙ නැති හින්දලු කිව්වෙ නැත්තෙ.

    ඌත් එක්ක කතා කරලා වැඩක් නැති හින්දා මම මොකුත් කියන්න ගියේ නෑ.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??
    සංඝයා ඉදල තියනව ??
     
    Similar threads