ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??ඔන කෑලෙක වෙන්න පුලුවන්, පසේ බුදුවරුන් හෑම කෑලෙකම ඉන්නව
සංඝයා ඉදල තියනව ??
ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??ඔන කෑලෙක වෙන්න පුලුවන්, පසේ බුදුවරුන් හෑම කෑලෙකම ඉන්නව
කොහොමද investment එකඑතකොට ලබන ආත්මෙ කාරෙකක් ලැබෙනවලුද.![]()

බුදු කෙනෙක් පහල වෙන්නේ සහෙන කාලෙකට වරක්.ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??
සංඝයා ඉදල තියනව ??
ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.බුදුහාමුදුරුවෝ බුදුවෙලා සති කීපයක් කල්පනා කරාලු මේ ධර්මය මුන්ට තේරෙන එකක් නෑ කියල. දැන් බැලුවම පේනවා ඒ ඇයි කියල.
ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා පසේ බුදුවරුන් අතර වෙනස
මම කිව්වේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා මුල් සති කීපයේදී කල්පනා කරා කියල කියවෙන කාරණයක් ගැන.ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.
නෑහ, ගෞතම බුදුන් පසෙ බුදු කෙනෙක් නෝවේethakota Gauthama buduhamuduruwoth pase budu kenek da? Un wahanseth thaniyama neda sathya awabodha karagaththe?
ethakota Gauthama buduhamuduruwoth pase budu kenek da? Un wahanseth thaniyama neda sathya awabodha karagaththe?
මම කිව්වේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා මුල් සති කීපයේදී කල්පනා කරා කියල කියවෙන කාරණයක් ගැන.
බුදුහාමුදුරුවන්ට සැක හිතුනලු මම මේ ධර්මය මේ පෘතග්ජනයින්ට කොහොම තේරුම් කරවන්නද කියල. එහෙම නේද පොතපතේ කියවෙන්නෙ?
ඕවා මොනාද බන් එකෙක් කිව්වා බුදු හාමුදුරුවෝ සියල්ල දත් කෙනෙක් කියලා. ඌට අනුව බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ ඉස්සරහට පහල වෙන දේවලුත් දැනගෙන තමයි බණ කියලා තියෙන්නෙ. ඌ කියනවා බුදු හාමුදුරුවෝ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් පවා දැනගෙන හිටියලු. මදර් බෝර්ඩ් එකේ ලොජික් ගේට් එකක් ගේට් එකක් ගානෙ දැනන් හිටියලු.කල්ප විනාසයක් වගේ වෙලා ආයිත් නොදියුණු ගල් යුගේක වගේ ඉපදුනොත් ඉතින් පින් පල දෙන්න තරම් භෞතික දේවල් ඒ සමාජයේ නෑ ඉතින්.. මිනිස්සු දේවල් අලුතෙන් හොයාගද්දී , ඒවා බලන් ඉදල දිව්‍යලෝකේ අපායේ ඉන්න උනුත් update වෙන්ව වගේ හිතෙන්නේ නැද්ද ? පින් පව් පලදෙන එකත් update වෙලා නව සොයාගැනීම් එක්ක .
යාන වාහන , භාජන, ඇදුම් , සෙරෙප්පු මිනිස්සු පසු කාලිනව හොයාගෙන පාවිච්චි කරපු ඒවා නේ. ඒ එකක්ම දිව්‍යලෝකේත් ඒවා පාවිච්චි කරන්න පටන් අරන්. අපායේ එහෙම ලෝහ භාජන තියනව නේ රත් කරන්න.
හැබැයි එක තැනකින් ඔය update වෙන එක නැවතිලා....
ඒක නිසා තමයි මෙහෙ ඉන්න උන් එක එක විලාසිත කරල , හොද කාර් පැදලා කොම්පියුටර් පාවිච්චි කරද්දී තාමත් දිව්‍ය ලෝකේ ඉන්න උන් රෙදි පොරවගෙන මීයා පිටේ , මොනරා පිටේ යන්නේ. හරිනම් අපායේ තුවක්කු/බෝම්බ තියන්න ඕනේ නැත්නම්.![]()
ඒ කියන්නේ සිද්දාර්ථ සත්‍ය සොයා වැරදි මාර්ග වල යද්දී ඒ සමාජයේ හරි බුදු දහමත් තිබිල තියනව ??
සංඝයා ඉදල තියනව ??