ඔබට උපදින්නේ දුවෙක්ද? පුතෙක්ද? බලාගන්න App එක&

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya

    මෙම මෘදුකාංගය නිර්මානය කිරීමට පාදක කර ගත්තේ චීනයේ පීකිං නුවර රාජකීය පවුලක භාවිතා කරන ලද ක්රමවේදයක් ගැන අන්තර්ජාලයෙන් ලබා ගත් සිද්ධාන්තයකි. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    DOWNLOAD

    BABAY%20SCR.jpg

    DOWNLOAD

    2017.05.06
     
    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama

    Baby%20Gender.jpg

    data gathte mekenda 33y june wala girl mea data 1 thiyenne oyage software 33y june boy kiyala tjiyenne hri kokada
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    නෑ.. ඒ චාර්ට් එකෙන් නෙමේ. මටත් චාර්ට් 3 ක් ලැබුනා. ලගදි ළමයි ලැබුන 3 දෙනෙක් හා කලින් ලැබුන 2 ක් ට චාර්ට් 3 ම දීලා. 5 දෙනෙක්ම හරි කිව්ව චාර්ට් එක තමයි ගත්තෙ...

    Baby%20Gender.jpg

    data gathte mekenda 33y june wala girl mea data 1 thiyenne oyage software 33y june boy kiyala tjiyenne hri kokada
     
    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    නෑ.. ඒ චාර්ට් එකෙන් නෙමේ. මටත් චාර්ට් 3 ක් ලැබුනා. ලගදි ළමයි ලැබුන 3 දෙනෙක් හා කලින් ලැබුන 2 ක් ට චාර්ට් 3 ම දීලා. 5 දෙනෙක්ම හරි කිව්ව චාර්ට් එක තමයි ගත්තෙ...

    Ahenam Software 1 sure neda try karala balala kiyannam;)