උපදින බබා දුවෙක්ද පුතෙක්ද බලන බබා App එක

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,378
    93
    Heiyanthuduwa - Kelaniya
    උපදින බබා දුවෙක්ද පුතෙක්ද බලන බබා App එක

    මෙම App එක නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා වන ඉතා පැරණි ක්රමවේදයකි. ගර්භනී කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය.

    Get it on Google Play : GET

    76184065_144172243656899_3515445837175980032_n.png

    Screenshot_20191004-230631_Kids-Tester-230x447.jpg

    www.pasansoft.com
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,961
    40,810
    113
    මුලින්ම උබට බනින්න හිතුනා. පස්සෙ උබ හරි කියලා හිතුනා, මොකද ලංකාවේ මෝඩයින්ට ඔය වගේ ඇප්ස් තමයි හරියන්නෙ. වැඩකට ඇති දෙයක් කරලා වැඩක් නෑ.

    පුළුවන් නම් ඕක රාවණා රජ්ජුරුවන්ගෙ ක්‍රමවේදයකට අනුව කියලා වෙනස් කරපන්. රෙද්ද උස්සන් ඒවි ඩවුන්ලෝඩ් කරන්න.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    :yes: ^ :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Screenshot_20191004-230631_Kids-Tester-230x447.jpg

    එතකොට හැම අවුරුද්දෙම ඔක්තෝබර් වල සෙට් වෙන 33 අම්මලට හම්බවෙන්නේ කොල්ලෝ විතරද? :oo:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මුලින්ම උබට බනින්න හිතුනා. පස්සෙ උබ හරි කියලා හිතුනා, මොකද ලංකාවේ මෝඩයින්ට ඔය වගේ ඇප්ස් තමයි හරියන්නෙ. වැඩකට ඇති දෙයක් කරලා වැඩක් නෑ.

    පුළුවන් නම් ඕක රාවණා රජ්ජුරුවන්ගෙ ක්‍රමවේදයකට අනුව කියලා වෙනස් කරපන්. රෙද්ද උස්සන් ඒවි ඩවුන්ලෝඩ් කරන්න.

    :rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Screenshot_20191004-230631_Kids-Tester-230x447.jpg

    එතකොට හැම අවුරුද්දෙම ඔක්තෝබර් වල සෙට් වෙන 33 අම්මලට හම්බවෙන්නේ කොල්ලෝ විතරද? :oo:

    ඔව් ඔව්.... ඔක්තොම්බර් මාසෙට යන්නේ පිරිමි ලමයි හම්ඛෙන ශුක්‍රානු විතරයි:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්.... ඔක්තොම්බර් මාසෙට යන්නේ පිරිමි ලමයි හම්ඛෙන ශුක්‍රානු විතරයි:P

    :lol::lol::lol:

    හැබැයි වැඩි සම්භාවිතාවක් ඇති නේද? නැත්තන් මු මෙහෙම දාන්නේ නෑනේ :rolleyes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඒක යකාගේ ඇප් එක්ක නේ .
    මේවා බලලා ඇවිත් ක්ලිනික් වල වලි දාගන්නවා එහෙම නෙවෙයි ඕං

    amazing UI:love:

    පුළුවන් නම් ඕක රාවණා රජ්ජුරුවන්ගෙ ක්‍රමවේදයකට අනුව කියලා වෙනස් කරපන්. රෙද්ද උස්සන් ඒවි ඩවුන්ලෝඩ් කරන්න.

    :lol::lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol:

    හැබැයි වැඩි සම්භාවිතාවක් ඇති නේද? නැත්තන් මු මෙහෙම දාන්නේ නෑනේ :rolleyes:

    මට හිතාගන්න බැරි එහෙම වෙන්නේ කොහොමද කියලා... පිරිමි ශුක්‍රාණු මත තමයි ගැහණු පිරිමි බව තීරණය වෙන්නේ... අධ්‍යයනයක් කරන්නම වෙනවා...:yes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    :lol::lol::lol:

    හැබැයි වැඩි සම්භාවිතාවක් ඇති නේද? නැත්තන් මු මෙහෙම දාන්නේ නෑනේ :rolleyes:

    " මූ මෙහෙම දන්නැනේ"

    මෙන්න මේක තමයි ලංකාවේ ඕනාම බොරැවක් ප්ලාන්ට් කරන්න හේතුවන්නේ. ඕනැම මිත්‍යාවක වුනත් මොකහරි ඇතැයි සිතිම . ඒ නිසා කොච්චර ලොකු බොරුවක් උනත් 100%ක් බැහැර කරන්න බය වෙනවා
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මෙම App එක නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා වන ඉතා පැරණි ක්රමවේදයකි. ගර්භනී කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය.

    Get it on Google Play : GET

    76184065_144172243656899_3515445837175980032_n.png

    Screenshot_20191004-230631_Kids-Tester-230x447.jpg

    www.pasansoft.com

    This must have based on ancient chinese gender prediction chart. It's 99% correct when you cross check the chart upwards (checking a living person's gender according to his/her parents age and conceived month). But when you try to conceive a child according to this chart, you will achieve 50% success rate. I can guarantee that.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    I am not sure of the methodology used here as it does not say what's used.. But here's what I have read.... So there could be some relationship.

    <snip>

    The third basic rhythm of life, the lunar cycle, also appears in patterns of human birth times. The moon is so closely linked to birth that in some places it is even called 'the great midwife'. To test this possibility, the two doctors collected information on more than half a million births that occurred in New York hospitals between 1948 and 1957. This enormous sample showed a clear and statistically significant trend for more births to take place during the waning moon than the waxing moon, with a maximum just after the full moon and a clear minimum at new moon.

    Other studies, in Germany and in California with smaller samples, have found no such relationship, but it is worth bearing in mind that lunar influences differ in different geographic locations. Tides in the Bay of Fundy rise and fall over fifty incredible feet, while the difference between low and high tide in Tahiti is only a few inches.

    Eugen Jonas is the Czech psychiatrist whose interest in lunar rhythms led to the discovery of a successful natural method of birth control. In following up his work, he has hit on a new lunar correlation that makes it possible to predict the sex of a child with great accuracy.
    The method is based on the moon's position in the sky at the time of conception. In classical astrology, each of the zodiac zones has a polarity, or sex - Aries is male, Taurus female, and so on. Jonas has discovered that intercourse leading to conception at a time when the moon was in a 'male' star zone produced a male child. At a clinic in Bratislava, he made the necessary calculation for eight thousand women who wanted to have boys, and 95 per cent of them were successful. When tested by a committee of gynecologists, who gave him only the time of intercourse, he was able to tell the sex of the child with 98 per cent accuracy.

    <snip>
     
    • Like
    Reactions: PASAN147

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    This must have based on ancient chinese gender prediction chart. It's 99% correct when you cross check the chart upwards (checking a living person's gender according to his/her parents age and conceived month). But when you try to conceive a child according to this chart, you will achieve 50% success rate. I can guarantee that.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: PASAN147