ඔබට නිවන් සුව! කියන්න එපා!

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    මිනිස්සු ඇයි කවුරු හරි මැරුණම බැනර් එකේ අරහේ මෙහේ ඔබට නිවන් සුව කියලා ගහන්නේ? මැරිලා නිවන් දකින්න එයා සුපර් මෑන්ද? මැරිලා ආයේ ඉපදිලා තමා නිවන් දකින්න වෙන්නේ. මහා ලොකු බවුද්දයෝ හැබැයි බුදු දහමේ හරය වන නිවන කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. ඒ උනාට 2500 ක පඩ ඉතිහාසයක් ගැන කියෝනවා. අද උදේ මල ගෙදරක බැනර් එක එල්ලන්න ලයිට් කණුවට නගිද්දී මේක මට මීටර් උනේ. මැරිච්ච පොර බිලා ගෑනිට ගහනවා ඒ වුනාට පෝස්ටරේ ඔබට නිවන් සුව! මල්ලි තේ එකක් බිලා යන්න කිවුවා මම ඕනේ නැහැ කියලා ආවා.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    ඉතින් ඒකේ ගහන්නේ නැහැනේ ඊළඟ භවයේ ම නිවන් සම්බෝධ වෙන්න කියලා?
     
    • Like
    Reactions: niranga1989

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳ තැනක ඉපදෙන්ඩ ඇති කියල අදහසින් ඕක කියනව ඇත්තෙ, මිනිස් දේව වගේ නිවන් මගට යා හැකි ඒත් ඔහොම කියන එකේ නම් තේරුමක් නෑ තමා :rolleyes: