ඔබට නොහැකි නම්...Obata Nohaki Nam...

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔබට නොහැකි නම්...Obata Nohaki Nam...

2coiyh2.jpg
 
  • Like
Reactions: Zeus and nwnbs

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
aththatama lassana nirmanayk sahodaraya...., apita nathiwama bari owunta api aniwaryen garu kalayuthui...., best of luck ....
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හිතන්නට දෙයක්.... හොඳ නිර්මාණයක් සහෝ...
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    මට පොඩි කාලෙ අම්මා කිව්ව දෙයක් මතක්වුනා.."පුතා අපි ගමේ ඉන්දැද්දි කුඹුරක් ලඟින් යද්දි අපි ඉහලගෙන යන කුඩේ අකුලනවා.ඒ කුඹුරෙ අව්වෙ වැඩ කරන ගොවියන්ට ගරු කරන්න".ඔයාගෙ නිර්මාණයෙන් මට අම්මා කිව්ව දේ අනිත් අයට බෙදා දෙන්න ලැබුනා.ගොඩාක් ස්තුතියි ..සහෝ:
     
    Last edited:

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    " aduru kutiya thula doragulu laa gena" mata ee sinduwa mathak una... me kawiyata mata godak hitha giya ayyia.... harima lassanai
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමදාමත් වගෙ රසික අයියගෙ කවි බලන්න එන අපිට අළුත් දෙයක් ඉගෙන ගන්නෙ නැතුව හිස් අතින් යන්න වෙන්නෙ නෑ
    මේ කවියෙදිත් ඒක එහෙම්මම තමා:yes:

    දම්වැලක උනත් හැම පුරුකක්ම ශක්තිමත්ව තියෙන්න ඕනෙ වගෙ
    අපිට බැරි
    නමුත් අනිවාර්‍යෙ‍න්‍ ක‍ළ‍ යු‍තු‍ දේ‍ ක‍ර‍න‍
    ඒ‍ මි‍නිස්සුන්ටත් අපි ගරු කරන්න ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ:yes:

    හරිම ලස්සන කවියක් රසික අයියෙ:yes:
     
    Last edited:

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    හැමදාමත් වගෙ රසික අයියගෙ කවි බලන්න එන අපිට අළුත් දෙයක් ඉගෙන ගන්නෙ නැතුව හිස් අතින් යන්න වෙන්නෙ නෑ
    මේ කවියෙදිත් ඒක එහෙම්මම තමා:yes:

    දම්වැලක උනත් හැම පුරුකක්ම ශක්තිමත්ව තියෙන්න ඕනෙ වගෙ
    අපිට බැරි
    නමුත් අනිවාර්‍යෙ‍න්‍ ක‍ළ‍ යු‍තු‍ දේ‍ ක‍ර‍න‍
    ඒ‍ මි‍නිස්සුන්ටත් අපි ගරු කරන්න ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ:yes:

    හරිම ලස්සන කවියක් අමිල අයියෙ:yes:
    me moko..muladi rasika ayya...awasanedi amila ayya wela...:P

    anyway thanks malli...:yes: