aththatama lassana nirmanayk sahodaraya...., apita nathiwama bari owunta api aniwaryen garu kalayuthui...., best of luck ....

Hoda adahasak sahodaraya
samaharunta a garu kirimawath karanna bari tharamata kuhaka wela......





SANGA VEDA GURU GOVI KAMKARU..........!!!
Api......!!!
SADAAKAALIKA MATI MUTTI.....!!!

me moko..muladi rasika ayya...awasanedi amila ayya wela...හැමදාමත් වගෙ රසික අයියගෙ කවි බලන්න එන අපිට අළුත් දෙයක් ඉගෙන ගන්නෙ නැතුව හිස් අතින් යන්න වෙන්නෙ නෑ
මේ කවියෙදිත් ඒක එහෙම්මම තමා
දම්වැලක උනත් හැම පුරුකක්ම ශක්තිමත්ව තියෙන්න ඕනෙ වගෙ
අපිට බැරි
නමුත් අනිවාර්යෙන් කළ යුතු දේ කරන
ඒ මිනිස්සුන්ටත් අපි ගරු කරන්න ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ
හරිම ලස්සන කවියක් අමිල අයියෙ![]()

