ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් 03 ;

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Untitled (5).jpg

    ඔබ පාසල් අධ්යාපනය ලබා තිබේද?
    ඔබ වෘත්තීය අධ්යාපනයක් ලබා තිබේද?
    සාර්ථක පුද්ගලයෙක් වීමට, තවත් එක් අධ්යාපනයක් ලැබිය යුතුය.
    එනම් මුදල් පිලිබඳ අධ්යාපනයයි (Financial Education).
    එය අපට පාසලේදී හෝ විශ්ව විද්යාලයේදී හෝ වෙනත් අධ්යාපනික ආයතනයකදී ලැබෙන්නේ නැති බව ඔබ දන්නවාද?.

    පාඩම 01 - මුදල් වල ඉතිහාසය

    පාඩම 02 : ඔබේ පුද්ගලික මූල්ය ප්රකාශය අවබෝධ කර ගැනීම

    පාඩම 03 : Assets සහ Liabilities අතර වෙනස.

    #theentrepreneurfe
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ඒක නෙවෙයි කියපං ව්‍යවසායකයෙක්ට යන්න තියන රජයේ රැකියා මොනවද?පොලීසිය හැර.
    පහල තියෙන image එක බලහන්,

    cashflow.png

    අපිට Income එකක් ගොඩනගාගන්න පුළුවන් ක්‍රම 4යි ලෝකේ තියෙන්නේ,

    E - Employee
    S - Self Employed
    B - Business Owner
    I - Investor

    ඔතනින් අපි (ව්‍යවසායකයෙක්) විදියට, යන්න ට්‍රයි කරන්න ඕනේ,
    B - Business Owner සහ I - Investor කියන කාණ්ඩ 2ක ඇතුලට.

    ඉතින් එකපාරටම එතනට යන්න බැරිනම්,
    පුළුවන් job එකක් කරගෙන එතනට යන්න ට්‍රයි කරහන්.

    ඔය ගැන තමයි 06 පාඩමෙන් කියල දෙන්නේ.
    ඒක ඉස්සරහට එනවා.
    Follow කරලා sub කරලා ඉන්න, දියුණු වෙන්න කැමැත්තෙන් ඉන්න යාළුවොත් එක්ක share කරගන්න.

    #theentrepreneurfe
    ------------------------------------------------------------------------------------------------------------------------
    “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පහල තියෙන image එක බලහන්,

    View attachment 91340

    අපිට Income එකක් ගොඩනගාගන්න පුළුවන් ක්‍රම 4යි ලෝකේ තියෙන්නේ,

    E - Employee
    S - Self Employed
    B - Business Owner
    I - Investor

    ඔතනින් අපි (ව්‍යවසායකයෙක්) විදියට, යන්න ට්‍රයි කරන්න ඕනේ,
    B - Business Owner සහ I - Investor කියන කාණ්ඩ 2ක ඇතුලට.

    ඉතින් එකපාරටම එතනට යන්න බැරිනම්,
    පුළුවන් job එකක් කරගෙන එතනට යන්න ට්‍රයි කරහන්.

    ඔය ගැන තමයි 06 පාඩමෙන් කියල දෙන්නේ.
    ඒක ඉස්සරහට එනවා.
    Follow කරලා sub කරලා ඉන්න, දියුණු වෙන්න කැමැත්තෙන් ඉන්න යාළුවොත් එක්ක share කරගන්න.

    #theentrepreneurfe
    ------------------------------------------------------------------------------------------------------------------------
    කාන්තා ව්‍යවසායිකාවක් හයර් කරගන්න ඕනේ මගේ ව්‍යාපාරෙට. ඒකට මම ඉන්ටවිව් එකේදි බලන්න ඕනේ මොනවද?
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    කාන්තා ව්‍යවසායිකාවක් හයර් කරගන්න ඕනේ මගේ ව්‍යාපාරෙට. ඒකට මම ඉන්ටවිව් එකේදි බලන්න ඕනේ මොනවද?
    Ube awashyathawaya santhruptha karanna puluwanda kiyane balanna one! ;-)