“පාසැලේදී අපි ඉගෙන ගන්නේ වැරදීම් නරකයි, ඒවා සිදු කිරීම සම්බන්ධයෙන් අපට දඬුවම් ලැබෙනවා.
එහෙත්, මිනිසුන් ඉගෙනගන්න නිර්මාණය වී ඇති ආකාරය දෙස බැලුවහොත්,
අපි ඉගෙන ගන්නේ වැරදි කිරීමෙන් ය.
අපි බිම වැටි වැටි ඇවිදින්න ඉගෙන ගන්නවා.
අපි කවදාවත් බිම වැටුණේ නැත්නම් අපි කවදාවත් ඇවිදින්නේ නැහැ. ”
- රොබට් කියොසාකි.
“In school we learn that mistakes are bad, and we are punished for making them.
Yet, if you look at the way humans are designed to learn,
we learn by making mistakes. We learn to walk by falling down. If we never fell down, we would never walk.”
– Robert Kiyosaki.
------------------------------------------------------------------------
ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය මොකද්ද?
පාසලේදී ඔබට Financial Education - (මුදල් පිලිබඳ අධ්‍යාපනය) උගන්වන්නේ නැත.
#TheEntrepreneur #financialeducation #TheEntrepreneurFE
-------------------------------------------------------------------------
“මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
"What can I do? I'm just a little guy"
shorturl.at/uIRU0