~~~ඔබට මතකද මෙම සිදුවීම..... නියම සින්හ පටවුන් ල&amp

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගල්පාත මහත්තයා;10695497 said:
    සිංහ නාදය මෝරලා... ලංකාවේ බිහිවුණු නියම සිංහල ක‍්‍රිකට් නායකයා,පපුවක් තිබ්බ, අසාධාරණයට කතා කරපු, තමන් ගැන නොසිතා රට ගැන සහ තමන් යටතේ සිටින ක‍්‍රිඩකයන් ගැන සිතපු ලොව සුපිරිතම නායකයා, දැන් මොන පක්ෂයක් පාටක් දැරුවට ක‍්‍රිකට් ලොවටම ගෙනියපු අපේ නායකයාට අපි සදා ගරුකලයුතුයි:)

    owwww bro....sahathika aththa....
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,680
    122
    63
    Kripton
    අර්ජුන තමා බන් සිරාම ඩයල් එක .............
    මොනවා උනත් කෙලින් කතා කරනවා .......කියන එක මුනටම කියනවා.
    මිනිහට තාමත් ඕන කම තියනවා ක්‍රිකට් ගොඩ ගන්න.
    ඒත් ඉතිං මේ ආණ්ඩුව ඉන්නකම් චාන්ස් එකක් හම්බ වෙන්නේ නැ.
    සංගගේ කතාව කොච්චර හොද උනත් අර්ජුනට මිනිස්සුන්ගේ හිතේ තියන තැන ගන්න තව ගොඩක් දේවල් කරන්න තියනවා.........:):):)
     
    හොදට video එක බලන්න අර්ජුන umpire එක්ක කතා කර කර ඉස්සරහට යනකොට umpire කාරයා පස්සෙන් පස්සට යනවා, දැන් ඉන්න එවුන් එහෙම කරයිද? සිංහ ලේ සිංහල කම මනාවට ඔප්පු කලා...
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    අර්ජුන තමා බන් සිරාම ඩයල් එක .............
    මොනවා උනත් කෙලින් කතා කරනවා .......කියන එක මුනටම කියනවා.
    මිනිහට තාමත් ඕන කම තියනවා ක්‍රිකට් ගොඩ ගන්න.
    ඒත් ඉතිං මේ ආණ්ඩුව ඉන්නකම් චාන්ස් එකක් හම්බ වෙන්නේ නැ.
    සංගගේ කතාව කොච්චර හොද උනත් අර්ජුනට මිනිස්සුන්ගේ හිතේ තියන තැන ගන්න තව ගොඩක් දේවල් කරන්න තියනවා.........:):):)

    Well Said Machan....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගල්පාත මහත්තයා;10695761 said:
    හොදට video එක බලන්න අර්ජුන umpire එක්ක කතා කර කර ඉස්සරහට යනකොට umpire කාරයා පස්සෙන් පස්සට යනවා, දැන් ඉන්න එවුන් එහෙම කරයිද? සිංහ ලේ සිංහල කම මනාවට ඔප්පු කලා...
    සිරාවට අරු බයෙ පස්සට යනවා:lol:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අර්ජුණ රණතුග වගේ නායකයෙක් ආපහු ලංකාවේ බිහිවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    proud_srilankan123.jpg
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අපි හැමදාම අර්ජුනට ගරු කරන්න ඕන. මොන දේශපාලන දැක්මක හිටියත් රටට උවමනා මොහොතේ ඔහු රට වෙනුවෙන් පෙනී සිටියේය. ඒ වගේ ම එදා මෙදා තුර අපි ලැබූ ලොකුම ක්‍රිකට් ජයග්‍රහණය ලබා දීමේ නියමුවා ඔහුයි...ඔබට ජය