ගල්පාත මහත්තයා;10695497 said:සිංහ නාදය මෝරලා... ලංකාවේ බිහිවුණු නියම සිංහල ක්රිකට් නායකයා,පපුවක් තිබ්බ, අසාධාරණයට කතා කරපු, තමන් ගැන නොසිතා රට ගැන සහ තමන් යටතේ සිටින ක්රිඩකයන් ගැන සිතපු ලොව සුපිරිතම නායකයා, දැන් මොන පක්ෂයක් පාටක් දැරුවට ක්රිකට් ලොවටම ගෙනියපු අපේ නායකයාට අපි සදා ගරුකලයුතුයි![]()
owwww bro....sahathika aththa....


