ඔබට මොනවද සිතෙන්නේ?

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඔබට මොනවද සිතෙන්නේ?

    ඔබ තනිවම කාරයක් පදවාගෙන යනවා යැයි සිතන්න...:cool:
    අදුරු රැයක (රාත්‍රී 10 ට පමණ)කැලෑවක් මැදින් වැටුණු පරාකයි වාහනය පදවන්න සිදු වෙලා තියෙන්නේ..:shocked:ඒ මදිවට හොදටම වහිනවා.:growl:
    ටිකක් දුර යද්දී බස් නැවතුමක් අසල තිදෙනෙකු බසයක් එනතුරු බල සිටි..:nerd:
    1.මහලු කාන්තාවක්(ඇය ඉතා අසාද්‍ය තත්වයේ):(
    2.පරණ යාලුවෙක්(එක් අවස්ථාවකදී ඔබගේ ජීවිතය බේරා ගත්):)
    3.සුරූපී තරුණියක්(ඔබ සිහින මවමින් සිටි සහකාරිය)පතාගෙන ආපු කෙනා
    9.gif

    කාටද ඔබ lift එක දෙන්නේ.
    13.gif
    (ඔබගේ කරයේ ඔබට අමතරව තව එක් කෙනුකුටයි ගමන් කල හැක්කේ):eek: Lamborghini ක්ද කොහේදෝ :P:lol:


    මහලු කාන්තාවට උදව් කල යුතුයි ඇයගේ ජීවිතය බේරා ගත යුතයි,:yes:
    එසේත් නැතිනම් පරණ යාලුවට උදව් කල යුතුයි මොකද මෙය තම කාලගුණ සැලකීමට හොදම වෙලාව.:yes:
    කෙසේනමුත් ඔබට ආය ඔබගේ සහකාරිය සොයා ගැනීමට නොහැකි වුවහොත්,මෙය හොද අවස්ථාවක්..:yes:

    ඉතින් මොකද්ද ඔබගේ පිළිතුර...:confused::confused:

    (මෙය එක්තරා සම්මුක පරීක්ෂණයකදී අහන ලද ප්‍රශ්නයකි.)

     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113










































    පරිෂණයට ආ පුද්ගලයා ඉතා පහසුවෙන් පිළිතුරු දුන්නේය..


    මම car එකේ යතුර යාලුවට දීල කියනවා
    "මේ වයසක කාන්තාව ඉක්මනට hospital එකකට ඇරලවන්න, එකරලා අපේ ගෙදරට වාහනය දාන්න.මම තරුණිය සමග බස් එකක් එනකන් ඉදල බස් එකේ එන්නම්"

    ;););)
     

    dhanu1978shka14

    Junior member
  • Jan 31, 2007
    59
    7
    8
    මේක කොහොමද ??

    යාලුවාට කාරය දී මහලු කාන්තාව ඔහු සමග ඉස්පිරිතාලයට යවා සුරූපී තරුණිය සමග යනවා