ඔබට මොනවද සිතෙන්නේ?
ඔබ තනිවම කාරයක් පදවාගෙන යනවා යැයි සිතන්න...
අදුරු රැයක (රාත්රී 10 ට පමණ)කැලෑවක් මැදින් වැටුණු පරාකයි වාහනය පදවන්න සිදු වෙලා තියෙන්නේ..
ඒ මදිවට හොදටම වහිනවා.
ටිකක් දුර යද්දී බස් නැවතුමක් අසල තිදෙනෙකු බසයක් එනතුරු බල සිටි..
1.මහලු කාන්තාවක්(ඇය ඉතා අසාද්ය තත්වයේ)
2.පරණ යාලුවෙක්(එක් අවස්ථාවකදී ඔබගේ ජීවිතය බේරා ගත්)
3.සුරූපී තරුණියක්(ඔබ සිහින මවමින් සිටි සහකාරිය)පතාගෙන ආපු කෙනා

කාටද ඔබ lift එක දෙන්නේ.
(ඔබගේ කරයේ ඔබට අමතරව තව එක් කෙනුකුටයි ගමන් කල හැක්කේ)
Lamborghini ක්ද කොහේදෝ 

මහලු කාන්තාවට උදව් කල යුතුයි ඇයගේ ජීවිතය බේරා ගත යුතයි,
එසේත් නැතිනම් පරණ යාලුවට උදව් කල යුතුයි මොකද මෙය තම කාලගුණ සැලකීමට හොදම වෙලාව.
කෙසේනමුත් ඔබට ආය ඔබගේ සහකාරිය සොයා ගැනීමට නොහැකි වුවහොත්,මෙය හොද අවස්ථාවක්..
ඉතින් මොකද්ද ඔබගේ පිළිතුර...

(මෙය එක්තරා සම්මුක පරීක්ෂණයකදී අහන ලද ප්රශ්නයකි.)