ම. මේවයින් පාඩම් අරං මේ වටිනා මනුෂ්‍යා රැක ගතයුතුව තිබුණා. පාහර දේශපාලනය නිසා ඒ යුතුකම සහ වගකීම අමතක කරපු උන්ටයි හෙණ ගහන්න ඕන.................
මචං අකිල සොරි මේ සොන්න හැත්තක් නිසා හරි කමෙන්ට් එකක් දාන්න බැරි වුණාට.....
ජානක පෙරේරා මහත්මයාව ඉතා හොදින් මතකයි. හේතුව ඔහු හමුදාවේ සිටි මහත්මයෙක් සහ බුද්ධිමතෙක් නිසා.......
ඔහුව රැක ගන්න බැරි වුණ ආන්ඩුව ලැජ්ජාවිය යුතුයි සහ ජනතාවගෙන් සමාව ගත යුතුයි ප්‍රසිද්ධියේ. මොකද කොටින්ට විර්ද්ධව වැඩ කරපු නිළධාරින් රැකගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි රජයකට. කොටි හිටිය නම් මොන වෙලාවක හරි දෙනව ගේම. ත්‍රස්තවාදීන් කියන්නේ ඒකයි. ඉන්දියාවෙන් පාඩම ගනිමු. අම්රිත්සාර් වල රන්දෙවොලට ගහල කලිස්ථාන් නිදහස් හමුදාව සම්පූර්ණයෙන් විනාශ කල ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණිය ඔවුන් ඝාතනය කලේ වසර ගනනකට පස්සේ. ඒ මෙහෙයුම කරපු හමුදා නිළධාරියෙක්ව වසර 12කට පස්සේ කල්කතාවෙදි සික් අන්තවාදීන් වෙඩි තියල මරනවා. මේවයින් පාඩම් අරං මේ වටිනා මනුෂ්‍යා රැක ගතයුතුව තිබුණා. පාහර දේශපාලනය නිසා ඒ යුතුකම සහ වගකීම අමතක කරපු උන්ටයි හෙණ ගහන්න ඕන.................
ඔව් ජානක ඝතනය තනිකර ආන්ඩුවේ සැලසුමක් මත කරුනා කරපු එකක්.මේකේ පූර්න වගකීම මහින්ද රාජපක්ෂ මහතා බාරගත යුතුමයි.ඔහු මුලින්ම ආන්ඩුවේ මාධ්‍යය හරහා ජනකට පහර දුන්නා.මඩ ගැහුවා.ඊලඟට ඔහුට කිසිම ආරක්ෂාවක් දුන්නේ නෑ.එස්බි දිසානයක මැතිතුමාගේ කතාව සම්පූර්නයෙන්ම කියවපිය.ඒකේ එතුමා කියනවා මන්ද බුද්ධික කොල්ලෙක්ගේ ඇගේ බෝම්බය බැඳලා එව්වා කියලා.ඒක රිමෝ එකෙන් පුපුරවපු හැටි එස්බි විස්තරාතමකව ප්‍රකාශ කරලා තියෙනවා.ඔහු ආන්ඩුවේම ප්‍රබල ඇමතිතුමෙක්nodanna de katha karanna epa mahaththayo... hama ekatama anduwa palida..? koti athin marune Janaka perera witharada..?


ගඟුල;16841720 said:
- නියම වීරයෙක්.
- මේ වගේ තව කී දාහක් දෙනා ජීවිත පූජා කලත් අන්තිමට නිසි ගෞරවය ලැබෙන්නේ නෑ
- සියලු වරප්‍රසාද ගෞරව හොරු,මිනීමරු තක්කඩින්ට
- අපේ බහුතරයකට දහදිය හෙලපු මිනිස්සුන්ව,ඔවුන් ගත්ත අවදානම මතක නැහැ
- මතකේ තියෙන්නේ නායකත්වය දීපු මිනිස්සු විතරයි
- ඉතිහාසේ ඉඳන්ම වුනේ ඒක
maha ponna janathawak inne lankaawe!!! marenne ratata aadare minissu credit ganne kohewath yana pal horu 


SF LTTE එකට කෙලියේ නැත්තං රජා ලස්සනට ගේම ගහල ඇති..
ජානක පෙරේරාගේ දේහය කොළඹ ගෙන්න හෙලියක් දුන්නේ නැ මුන්
මුන්ට හෙන ගහන්න ඔනෙ..කාලකන්නි මහින්දයා
ඔව් ජානක ඝතනය තනිකර ආන්ඩුවේ සැලසුමක් මත කරුනා කරපු එකක්.මේකේ පූර්න වගකීම මහින්ද රාජපක්ෂ මහතා බාරගත යුතුමයි.ඔහු මුලින්ම ආන්ඩුවේ මාධ්‍යය හරහා ජනකට පහර දුන්නා.මඩ ගැහුවා.ඊලඟට ඔහුට කිසිම ආරක්ෂාවක් දුන්නේ නෑ.එස්බි දිසානයක මැතිතුමාගේ කතාව සම්පූර්නයෙන්ම කියවපිය.ඒකේ එතුමා කියනවා මන්ද බුද්ධික කොල්ලෙක්ගේ ඇගේ බෝම්බය බැඳලා එව්වා කියලා.ඒක රිමෝ එකෙන් පුපුරවපු හැටි එස්බි විස්තරාතමකව ප්‍රකාශ කරලා තියෙනවා.ඔහු ආන්ඩුවේම ප්‍රබල ඇමතිතුමෙක්
![]()
