ඔබට වැදගත්වන YouTube Tricks

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔබට වැදගත්වන YouTube Tricks

    ඔබට වැදගත්වන YouTube Tricks

    Youtube කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන website එකක් නේ.
    Youtube පාවිච්චි යේදි ඔබ දැනසිටිය යුතු tricks ටිකක් තමයි දැන් කියන්න යන්නේ.


    YouTube video එකකින් gif එකක් හදමු


    video එකකින් gif එකක් හදාගන්න ඕන වුනොත්. දැන් ඒකට වෙනම software ඕනේ නැ.
    online ම gif එකත් හදාගන්න පුලුවන්.

    ඔයාට gif හදාගන්න ඕන video එකේ url එක

    Code:
    https://www.youtube.com/watch?v=aU6e33FYgg0

    youtube කියන තැනට ඉදිරියෙන් gif type කරන්න..
    Code:
    https://www.[COLOR="Red"]gif[/COLOR]youtube.com/watch?v=aU6e33FYgg0

    මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ඔයාට කැමති විදියට gif එක හදාගන්න පුලුවන්..
    මේ තියෙන්නේ මම හදපු gif එක:D

    1WYXq3.gif


    youtube video එකක් mp3 එකකට convert කරමු.

    music video එකක mp3 එක download කරන්න ඕනේ වුනොත් මොකද කරන්නේ.
    කරන්න තියෙන්නේ මෙච්චරයි..

    අපිට අවශය video එකේ

    Code:
    https://www.youtube.com/watch?v=60ItHLz5WEA

    youtube වෙනුවට yout කියලා type කරන්න.
    Code:
    https://www.[COLOR="Red"]yout[/COLOR].com/watch?v=60ItHLz5WEA
    18yd09.jpg


    video එකේ ඔයාලට කැමති time එකක් මෙතනදි දෙන්න පුලුවන්. දැන් record mp3 කියන එක click කරන්න..
    ඊට පස්සේ mp3 එක download කරගන්න..


    කිසිම software එකක් නැතිව youtube video එකක් download කරගනිමු

    කට්ටියට තියෙන ප්‍රාධාන ප්‍රශ්නයක් තමයි YouTube videos download කරන එක.
    මේකට ඉතින් IDM,DAP වගේ ගොඩක් software තියෙනවා.
    software මුකුත් නැතිව videos download කරන සරල ක්‍රමයක් තමයි මම කියන්නේ.
    මේකනම් සමහර කට්ටිය දන්නවත් ඇති.හරි කරන්න තියෙන්නේ මෙච්චරයි.

    අපිට downlad කරන්න අවශය url එකේ

    Code:
    https://www.youtube.com/watch?v=hWvi9VGTfjA

    youtube කියන තැනට මුලින් ss type කරන්න.
    Code:
    https://www.[COLOR="Red"]ss[/COLOR]youtube.com/watch?v=hWvi9VGTfjA

    ඊට පස්සේ download කරගන්න..


    Age Restricted YouTube Videos log වෙන් නැතුව බලමු.


    දන්නවනේ YouTube එකේ Age Restricted Videos තියෙනවා කියලා.
    ඒවගේ video එකක් බලාගන්න නම් සාමනයෙන් YouTube ලොග් වෙන්න ඕනේ.
    YouTube log වෙන් නැතිව age restricted Videos එකක් බලන ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ..

    හරි මුලින්ම මේ url එකට ගිහිල්ලා බලන්න.බලන්න බෑ ලොග් වෙන් නැතිව.

    Code:
    https://www.youtube.com/watch?v=FLT2GgA6tUQ

    දැන් youtube වචනෙට ඉදිරියෙන් `gen` type කරන්න.

    Code:
    [COLOR="Red"]gen[/COLOR]youtube.com/watch?v=FLT2GgA6tUQ
    හරිදැන් log වෙන් නැතිව video එක බලන්න පුලුවන්..

    එකම video එක නැවත නැවත බලමු

    සමහර සිංදු,video tutorials තියෙනවා අපිට නැවත නැවත බලන්න ඕනේ වෙන..
    ඒ වගේ video එකක් හම්බ වුනොත් කරන්න තියෙන්නේ සුලු දෙයක්.



    video එකේ

    Code:
    https://www.youtube.com/watch?v=kw07wyP3qm4

    youtube වලට පසුව repeater කියලා type කරන්න..
    Code:
    https://www.youtube[COLOR="Red"]repeater.com[/COLOR]/watch?v=kw07wyP3qm4

    එහෙනම් අනිත් කට්ටියටත් බලන්න bump එකක් දාලා යන්න:cool:.