ඔබට සතුටුද ස දහයියාගල විනාස කලාට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ජිව ගුන සපයන අපේ කැලැව
    ගිනිතබමින් දුව යන උරුලෑව
    දිනකදි දිවියද අලු තප්පැව
    ස ගේ හිසමත වැටිය අබෑව

    තොට හෙන ගානවා අපත ස
    වස් කවියම වැදේවා තොට
    FB_IMG_1612339070149.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මේ යකා ගිය අාත්මෙ ඔටුවෙක්ද මංද..කාන්තාරයක් කරන්න හදන්නෙ ලංකාව හිකි හිකි ගගා...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    eka deshapaluwek wath gaskolan walata adade na un adare salli walata mareddi labana athmeta geniyanna wenna oni
    සිරිසේන මොනා උනත් ලොකු වැඩ කොටසක් කරා ඔය සම්බන්ධව..මේ මිනිහ නම් ගහකට ගලකටවත් අාදරේ මිනිහෙක් නෙමෙයි..කාලයක් අැමරිකාවෙ හිටපු නිසාද දන්නෑ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සිරිසේන මොනා උනත් ලොකු වැඩ කොටසක් කරා ඔය සම්බන්ධව..මේ මිනිහ නම් ගහකට ගලකටවත් අාදරේ මිනිහෙක් නෙමෙයි..කාලයක්.අැමරිකාවෙ හිටපු නිසාද දන්නෑ.ළ

    ප්‍රෙටල් ගහපු එකා දන්න දේ තමා මේ
     

    Aruna.Edirimanna

    Junior member
  • Feb 8, 2021
    10
    69
    13
    සිරිසේන කොච්චර ජෝකර් කෙනෙක් වුණත් මෙහෙම ගහකොළට වින කැටුවේ නෑ බං. පට්ට දුකයි. ආනන්දසාගර හාමුදුරුවෝ එහෙම හරි වේදනාවෙන් ඉන්නේ. දැන් ඉස්සර වගේ හයියෙන් කතා කරගන්න වත් බෑ උන්න්නාන්සේට. අපිටත් දුකයි.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මේ යකා ගිය අාත්මෙ ඔටුවෙක්ද මංද..කාන්තාරයක් කරන්න හදන්නෙ ලංකාව හිකි හිකි ගගා...
    අර පරිසර වේදීන්, වන සංරක්ෂණ එකේ උන් පව් බන්
    උන් නිකන් බැනුම් අහා අහා බාල්දු වෙනවා නූගත් දෙකයි පනහේ උන් ඉස්සරහා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,809
    113
    Home Sweet Home
    උබල චන්දෙ දුන්නේ ස මේ රට සින්ගපුරුවක් කරන්නේ නේ , එක තමා මේ කරන්නේ , පොඩ්ඩක් හිටිය නම් :lol: :rolleyes:
     
    • Haha
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේනක් ගිනි තියල කියල නම් මට පේනව, හේනක් ගිනි තියපු එකටද මේ ගු ඇන් පි ගොබ්බයො දගලන්නෙ ලොල්
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අව්ලක් නෑ ස කොළඹ නා ගස් වගයක් හිටවල තියනවා නේ. කැලෑවක් කැපුවට දැනෙන්නේවත් නෑ රටට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සින්හයාගේ අගේ තේරෙන්නෙ බූරුවෙක් රජ වෙන්න ඕනෙ

    මේ සිරාගෙ කාලෙ කිය කිය ගියාට අද තමයි හරියටම තේරෙන්නෙ 🥴
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    හේනක් ගිනි තියල කියල නම් මට පේනව, හේනක් ගිනි තියපු එකටද මේ ගු ඇන් පි ගොබ්බයො දගලන්නෙ ලොල්
    මූ ඇත්තටම බන්දුලගේ හොර ශොට් එකක් වෙන්න බැරිද

    FB_IMG_1612773782882.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හේනක් ගිනි තියල කියල නම් මට පේනව, හේනක් ගිනි තියපු එකටද මේ ගු ඇන් පි ගොබ්බයො දගලන්නෙ ලොල්

    උබල හමිනෙන්න යන්න එපා මුත් එක්ක. මුත් දන්නවා ඕක වැරදි කියල. කරන්න දෙයක් නෑ හොදයි කියන්න වෙනවා. ලැජ්ජාව වහගන්න ඔහොම කියන්නේ :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන කොච්චර ජෝකර් කෙනෙක් වුණත් මෙහෙම ගහකොළට වින කැටුවේ නෑ බං. පට්ට දුකයි. ආනන්දසාගර හාමුදුරුවෝ එහෙම හරි වේදනාවෙන් ඉන්නේ. දැන් ඉස්සර වගේ හයියෙන් කතා කරගන්න වත් බෑ උන්න්නාන්සේට. අපිටත් දුකයි.
    එතකොට බදුර්දින විල්පත්තුව කැපුවෙ මොනා ජනාධිපති වෙලා ඉද්දිද, මේ ගු ඇන් පි බැල්ලිලට මාර විදිහටනෙ අමත්ක වෙන්නෙ, ෆේක් එකක් හදාගත්ත ගමන් මැරිල ඉපදෙනව ලොල්..