ජාතික ඉන්ධන අවසර පත වෙනුවෙන් ලියා පදිංචි වී ඇති පුද්ගලයන්ට හිමි ඉන්ධන කෝටා ප‍්‍රමානය දැනගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති කෙටි පණිවිඩ ක්‍රමයක් මගින් ඉන්ධන කෝටාව දැනගත හැකිය.
FUEL BAL (රථයේ අංකය උදා ABC 8888) ලෙස කෙටි පණිවුඩයක් 0766220000 අංකයට යොමු කිරීම මගින් ඉන්ධන හිමි ප‍්‍රමාණය කෙටි පණිවුඩයකින් දැනුවත් විය හැක.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Thama weda ne wage