ඔබට_මතකද?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0






ක්‍රිකට් ලෝලී ඔබට මෙම වෙඩියෝව අනිවාර්යයෙන්ම මතක ඇතුවාට සැක නැත.මෙම වීඩියෝව බැලූ අයෙකුගේ මුවගට අනිවාර්යයෙන්ම සිනහවක් පහළවනු නොඅනුමානය.ඒත් මේ කියන්නට යන ප්‍රවෘත්තියනම් සිනහ උපදවන එකක් නොවෙයි.එය ඔබේ නෙතගට කඳුළු උපදවන්නක්.මෙම වීඩියෝවේ දැවී නොයන ක්‍රීඩකයා, රිනාකෝ මෝට්න් හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙලා.ක්‍රිකට් තරඟයක් අවසන් කොට තම පෞද්ගලික වාහනයෙන් නිවස බලා යන අතරතුර ගම්බද පෙදෙසක්දී මොහු රිය අනතුරට මුහුන පා ඇත.මොහු නැවත උපදින භවය වඩා යහපත් එකක් වේවායැයි අපි ප්‍රර්ථනාකරමු!






වේගය මරුවා කැඳවයි.ඔබත් සිහිනුවනින් යුතුව රිය ධාවනය කරන්න





ඔබේ අදහස් මෙතන පෝස්ට් කරන්න.



වැඩි විස්තර:cricinfo


89260.jpg





:(:(:(:(:(:(:(:(
 
Last edited:
  • Like
Reactions: Mr.Truth