anith eka oken ganne phone number, ID, location, time. privacy gana prashnayak na.
ඔය තරම් විස්තර ඕනෙ නෑනෙ. NIC එක විතරක් ඇති. අනික් විස්තර ආණ්ඩුවෙ තියෙනවනෙ
ඕක කරන්නෙ හෙලකුරු කරන කම්පැනිය නේද? වෙන කවුද ඔය ටීම් එකේ ඉන්නෙ?
ස්කෑන් කරන්න ෆයර්ෆොක්ස් වගේ සාමාන්‍ය බ්‍රව්සරයකින් පුලුවන්. ඇයි හෙලකුරු විතරක් මාකට් කරන්නෙ?

