ඔබත් අධෝ වායු නිසා පීඩා විඳින්නෙක්ද?

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
ඔබත් අධෝ වායු නිසා පීඩා විඳින්නෙක්ද?

✴✴ස්වාභාවික විපත්.....✴✴

✔පඩයකින් නම්බුව බේරාගන්නා ආකාරය✔

පඩ ආකාර දෙකකි..
1.පුස් පඩය-- ශබ්ධයක් නැත... ගද ඇත...
2. රළු පඩය- ශබ්ධය ඇත...ගද නැත...

විපතට මූලික හේතු 2ක්-
❇කොස් ඇට කෑම...බිත්තර කෑම..

විපතට පෙර අවධිය-
❇පුප බොර බොර ගෑම...පුපෙන් බුබුලු නගින ගතියක් දැනීම..

විපතෙන් බේරෙන ආකාරය--
❇පුස් පඩයක් යාමට එන විට ඔබ හිදගෙන සිටින අසුනෙන් නැගිටින්න..නැවත වාඩි වෙන ගමන් පඩය අරින්න..නමුත් එක පඩයකින් නවතින්නැත්තම් නැගිට නැගිට වාඩි වෙවී පඩ අරින්න යන්නට එපා.. එවිට ඔබ පඩයක් ලෙස අන් අයට පෙනේ...එවිට වාඩි වි පුක හකුලන්න... ඉන්පසු එක වරම පුක නිදහස් කරමින් පඩය බැගින් පිට කරන්න...

❇රළු පඩයක් යාමට එන විට ඔබ ඔබේ පුකේ එක පැත්තක් මදක් ඔසවන්න දැන් හොද හුස්මක් ගන්න හිමින් හිමින් පොඩ්ඩ පොඩ්ඩ නවත්ත නවත්ත පඩය පිට කරන්න.. එවිට ශබ්ධයක් නොනැගේ...

පඩයේ ගද නැති කරගන්නා ආකාරය-
❇සුදු හදුන්,,වැල් පෙනෙල,,කෝමාරිකා,,ගොටුකොල,,තුන පහ හොදින් මී පැනි සමග එක් කර එවෑ යුෂ ගන්න.... ඉන්පසූ ස්නානය කිරීමෙන් පසූ පුක් හිලේ ස්වල්පයක් තවරන්න....

දැන් ඔබේ පඩයත් සුවදයි....😌😌
 

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    .. එවිට ඔබ පඩයක් ලෙස අන් අයට පෙනේ...එවිට වාඩි වි පුක හකුලන්න... ඉන්පසු එක වරම පුක නිදහස් කරමින් පඩය බැගින් පිට කරන්න...

    ❇රළු පඩයක් යාමට එන විට ඔබ ඔබේ පුකේ එක පැත්තක් මදක් ඔසවන්න දැන් හොද හුස්මක් ගන්න හිමින් හිමින් පොඩ්ඩ පොඩ්ඩ නවත්ත නවත්ත පඩය පිට කරන්න.. එවිට ශබ්ධයක් නොනැගේ...

    පුකේ මයිල් කපන්නේ නැතිව හිටියා නම් නිහඩ පඩ යවන්න පුලුවන්. කැපුවොත් සොරි.... ඔක්කොම
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    පඩයක් කියලා හිතලා යවලා රෙවුනොත් එහෙම. ඒකට මොකද කරන්නේ :rofl:
    බඩේ අජීර්ණයක් වෙලාවක පඩයක් යවන්න ගිහින් මට රෙවුනා .බඩේ වාතේ පුරවනවට පද යනවට හරිම හොදයි කස කස තේ හැන්දක්දෙ දෙකක් කටේ දාලා වතුර ටිකක් බිලා අර ටික ගිලින්න.පඩ යවන්න ගිහින් දෙතුන් පාරක් රෙවිලා තියේ .බඩේ අවුල් තියෙන වෙලාවල් වල.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    මුං වගේ එවුන් හන්ද තමයි ඕසෝන් ස්තරය හිල්වෙලා තියෙන්නේ. වාත දූශනේ
     
    • Haha
    Reactions: sanjuprasad