පඩයකින් නම්බුව බේරාගන්නා ආකාරය

Jul 23, 2016
211
41
0
පඩයකින් නම්බුව බේරාගන්නා ආකාරය

✴✴ස්වාභාවික විපත්.....✴✴
✔පඩයකින් නම්බුව බේරාගන්නා ආකාරය✔
පඩ ආකාර දෙකකි..
1.පුස් පඩය-- ශබ්ධයක් නැත... ගද ඇත...
2. රළු පඩය- ශබ්ධය ඇත...ගද නැත...
විපතට මූලික හේතු 2ක්-
❇කොස් ඇට කෑම...බිත්තර කෑම..
විපතට පෙර අවධිය-
❇පුප බොර බොර ගෑම...පුපෙන් බුබුලු නගින ගතියක් දැනීම..
විපතෙන් බේරෙන ආකාරය--
❇පුස් පඩයක් යාමට එන විට ඔබ හිදගෙන සිටින අසුනෙන් නැගිටින්න..නැවත වාඩි වෙන ගමන් පඩය අරින්න..නමුත් එක පඩයකින් නවතින්නැත්තම් නැගිට නැගිට වාඩි වෙවී පඩ අරින්න යන්නට එපා.. එවිට ඔබ පඩයක් ලෙස අන් අයට පෙනේ...එවිට වාඩි වි පුක හකුලන්න... ඉන්පසු එක වරම පුක නිදහස් කරමින් පඩය බැගින් පිට කරන්න...
❇රළු පඩයක් යාමට එන විට ඔබ ඔබේ පුකේ එක පැත්තක් මදක් ඔසවන්න දැන් හොද හුස්මක් ගන්න හිමින් හිමින් පොඩ්ඩ පොඩ්ඩ නවත්ත නවත්ත පඩය පිට කරන්න.. එවිට ශබ්ධයක් නොනැගේ...
පඩයේ ගද නැති කරගන්නා ආකාරය-
❇සුදු හදුන්,,වැල් පෙනෙල,,කෝමාරිකා,,ගොටුකොල,,තුන පහ හොදින් මී පැනි සමග එක් කර එවෑ යුෂ ගන්න.... ඉන්පසූ ස්නානය කිරීමෙන් පසූ පුක් හිලේ ස්වල්පයක් තවරන්න....
දැන් ඔබේ පඩයත් සුවදයි....😌😌
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    500x1000px-LL-825fdf01_wAl1oKQ.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    බොගක් සැට් උන මොහොතකදි, බොග නොයවා නම්බු පඩ අරින්නේ කෙසේද?

    ස්තූතියි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    නිවසින් පිටදී බොගක් සෙට් වූ විට හතරවටේටම ඇහෙන්න මෝටාර් පඩ නොයවා නම්බු පිටින් බොග බාන්නේ කෙසේද???
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    නිවසින් පිටදී බොගක් සෙට් වූ විට හතරවටේටම ඇහෙන්න මෝටාර් පඩ නොයවා නම්බු පිටින් බොග බාන්නේ කෙසේද???

    ඕකට බඩේ ගි..නි ....එක්කෝ ඕනේ නෑ :(
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මගේ යාලුවෙක් නානකොට පඩ යවනවා ලු සබන් පෙන පුකේ ගලා පඩ පුක් බොල් යවනා පිපුරුවහමලූ ගද එන්නේ