ඔබත් අනුන්ට නිතර චෝදනා කරන අයෙක්ද? එහෙනං මේක බලන්න

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,979
    11,713
    113
    1*FQVmX5XJkox5uYp42GrSTQ.jpeg

    “අනුන්ට චෝදනා කරන පුද්ගලයා කිසිදා ගමනක් යන්නේ නැත”

    තමන්ට චෝදනා කරන්නා ගමනෙන් බාගයයක් යයි තමන්ටත් අනුන්ටත් චෝදනා නොකරන්නා දැනටමත් ගමන ගිහින් අවසන්

    මේ වාක්‍ය පුදුමාකාර දර්ශනයක් ඇතුළත් වාක්‍යයක්. සැබැවින්ම චෝදනාව තුළ ඔබ කිසිදා වර්ධනය නොවේ. ඔබ වර්ධනය වෙන්නේ හෝ සතුටින් ඉන්නේ ඔබගේ ඊළඟ පියවර අනුවයි. කවුද මේකට වැරදි කියන කාරණයට වඩා එම කාර්යයේදි මගේ කොටස කුමක්ද කියලා හිතන්න පුරුදු වෙන්න.

    නමුත් අපි බොහෝ වෙලාවට අවධානය යොමු කරන්නේ අනෙකාගේ කොටස පිළිබඳවයි. මතක තියා ගන්න අනෙකාගේ කොටසට වඩා ඔබගේ කොටස ඉතා ප්‍රබලයි.

    ඉතිං ඔබ ඔබටවත් චෝදනා කරන්නේ නැතිව ඔබට කළ හැකි කොටස සහ ඔබ කළ යුතු කොටස ගැන අවධානය යොමු කරන්න.

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    එහෙම කොහොමද? එතකොට කොහොමද නිදහසට හේතු හොයා ගන්නේ? දැන් බලන්න, අහවල් රටේ මෙන්න මෙහෙම අප්පට සිරි එකක් තියෙනවා, ලංකාවේ නෑ කියලා බුකියේ කියපු ගමන් ඒකට වැටෙන comments ගොඩ, මේකේ මේ අවුරුදු හැත්තෑ ගාණක් හොරා කාලලු, ඒක වෙනස් කරන්න මේ පාර අරූ හොරා අරූ හොරා කියන්න දන්න එවුන්ට දෙන්නලු. අනික auditing ශක්තිමත් කරවලා රට දියුණු කරන්න බලන් ඉන්න කට්ටියට මේ දර්ශනය අනුව ඇපත් නැති වෙනවනේ.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේකෙ උන් කියන විදියට මේකෙ හැම එකාගෙම ප්රෂ්න වලට මුල මම,
    මට චොදනා කරනවෙලේ සෝෂල් ෆෝබියා වලට බෙහෙත් ගත්තනම් උනුත් අද මිනිස්සු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    1*FQVmX5XJkox5uYp42GrSTQ.jpeg

    “අනුන්ට චෝදනා කරන පුද්ගලයා කිසිදා ගමනක් යන්නේ නැත”

    තමන්ට චෝදනා කරන්නා ගමනෙන් බාගයයක් යයි තමන්ටත් අනුන්ටත් චෝදනා නොකරන්නා දැනටමත් ගමන ගිහින් අවසන්

    මේ වාක්‍ය පුදුමාකාර දර්ශනයක් ඇතුළත් වාක්‍යයක්. සැබැවින්ම චෝදනාව තුළ ඔබ කිසිදා වර්ධනය නොවේ. ඔබ වර්ධනය වෙන්නේ හෝ සතුටින් ඉන්නේ ඔබගේ ඊළඟ පියවර අනුවයි. කවුද මේකට වැරදි කියන කාරණයට වඩා එම කාර්යයේදි මගේ කොටස කුමක්ද කියලා හිතන්න පුරුදු වෙන්න.

    නමුත් අපි බොහෝ වෙලාවට අවධානය යොමු කරන්නේ අනෙකාගේ කොටස පිළිබඳවයි. මතක තියා ගන්න අනෙකාගේ කොටසට වඩා ඔබගේ කොටස ඉතා ප්‍රබලයි.

    ඉතිං ඔබ ඔබටවත් චෝදනා කරන්නේ නැතිව ඔබට කළ හැකි කොටස සහ ඔබ කළ යුතු කොටස ගැන අවධානය යොමු කරන්න.

    ඇත්ත. මයිනයි පොනියයි ජෙප්පන්ට බැන බැන ඉන්නව. දශක ගානක් රට පාලනේ කරලා අන්තිමට බංකොලොත් කරල දැම්මා

    මේක මයිනට පෙන්නපන් @2osama @N A K A M U R A
     
    • Like
    Reactions: Bekam

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇත්ත. මයිනයි පොනියයි ජෙප්පන්ට බැන බැන ඉන්නව. දශක ගානක් රට පාලනේ කරලා අන්තිමට බංකොලොත් කරල දැම්මා

    මේක මයිනට පෙන්නපන් @2osama @N A K A M U R A

    😀
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,979
    11,713
    113
    ඇත්ත. මයිනයි පොනියයි ජෙප්පන්ට බැන බැන ඉන්නව. දශක ගානක් රට පාලනේ කරලා අන්තිමට බංකොලොත් කරල දැම්මා

    මේක මයිනට පෙන්නපන් @2osama @N A K A M U R A
    Aiyyo machan umba mokakda me kale? Dan mage thread eka iwarai 😔

    @2osama & @N A K A M U R A na na ehema rate mukuth awulak wela na. Umbala denna paduwe hitapalla 🙏