ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

nwnbs

Member
ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

මේක ලියන්න හිතුනෙ දැන් දැක්ක දෙයක් නිසා...
ඉතිං වෙනදටත් වඩා ගොඩක් අඩු පාඩු ඇති...:( :)

වැසෙයි නාසය
ලඟදි කුණුගොඩ
හලයි කුණු හැමතැන
ඇවිදින කුණුගොඩ

බාල්දි තැන තැන
නැත කුණු ඒවට
දාන්නෙ හැමවිට
තැන තැන යන එන

පරිසර සුරැකුම
හැම සතු යුතුකම
නොකලොත් එය හැම
ගෙවනට වෙයි
පව හැම හට

ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?
 
  • Like
Reactions: aragon

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොද කියමනක් මචන් , අපේ උන් ආතක් පාතක් නැතුව කුණු කෑලි හමතැනම දානව ඕන තරම් දැකල තියනවා....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාලීන මාතෘකාවක අර්ථවත් නිර්මාණයක් නුවන් අයියේ...
    දිගටම නිර්මාණ කරන්න අයියට සුභ පැතුම්!!!
     
    nwnbs

    Member
    හොද කියමනක් මචන් , අපේ උන් ආතක් පාතක් නැතුව කුණු කෑලි හමතැනම දානව ඕන තරම් දැකල තියනවා....
    කියල වැඩක් නෑ ඒ ගැන නම්...:)
    Attatama godak hoda kathawak machan...
    :):)
    කොහොමද යාළුවා... දැක්කෙ නෑ මුකුත් ලියල තියෙනව ලඟකදි...
    Good one Bro Keep posting good messages :)
    ස්තුතියි නංගි...:)
     
    nwnbs

    Member
    කාලීන මාතෘකාවක අර්ථවත් නිර්මාණයක් නුවන් අයියේ...
    දිගටම නිර්මාණ කරන්න අයියට සුභ පැතුම්!!!
    ස්තුතියි නංගි...:):)
    කෝ ඔයාගෙ නිර්මාණයක් දැක්කෙ නෑනෙ මං දැන් හුඟ දවසකින්...:oo::)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ස්තුතියි නංගි...:):)
    කෝ ඔයාගෙ නිර්මාණයක් දැක්කෙ නෑනෙ මං දැන් හුඟ දවසකින්...:oo::)
    :) කවිනම් ලියවෙනවා....ඒත් එඩිට් කරන්න වෙලාවක් නැහැ අයියේ...පුළුවන් ඉක්මනටම දාන්නම් අයියේ....ගොඩාක් ස්තූතියි ඇහුවට අයියේ....:):)
     
    nwnbs

    Member
    :) කවිනම් ලියවෙනවා....ඒත් එඩිට් කරන්න වෙලාවක් නැහැ අයියේ...පුළුවන් ඉක්මනටම දාන්නම් අයියේ....ගොඩාක් ස්තූතියි ඇහුවට අයියේ....:):)
    :):)ඉක්මනටම නිවාඩුවක් ලැබේවා... :D
    අපි බලං ඉන්නවා...:):)
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Nice Creation machan....
    1.yes.gif
     
    ඔය කතාවනම් කොයි තරම් කෑගහලා කිව්වත් ඇහෙන්නෙ නැතිගානට තමයි අද බහුතරයක් ඉන්නේ....

    හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක්......සර්ථකයි.........
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉතාම හොද සමාජ පනිවිඩයක් නුවන් අයියා.....

    සිරිතක් විදියට අපේ ගෙදරනම් එකතුවෙන කැළි කසල ටික පුච්චලා දානවා. ඒවා පරේ දාන්නෙවත් තියන්නෙ වත් නෑ. හුගක් වෙලාවට මේවගෙ දේවල් කවුරුවත් එතරම්ම පිළිගන්න කැමති නෑ ඒ තමන්ගෙ වාසියට

    ආදර්ශමත් නිර්මාණයක්
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕකයි කියලා අපේ පරිසර ඇමතිතුමාම කියනවනේ.....:lol::lol::lol::lol:
    ගද ගහන කුනු ගොඩක් ගැන සුවද හමන නිර්මාණයක් යාළුවා.....

    මම මේක දැනුයි දැක්කේ
     
    nwnbs

    Member
    ඔය කතාවනම් කොයි තරම් කෑගහලා කිව්වත් ඇහෙන්නෙ නැතිගානට තමයි අද බහුතරයක් ඉන්නේ....

    හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක්......සර්ථකයි.........
    ස්තුතියි යාළුවා...:)
    :):):) nice post bro..
    :):):)
    ඉතාම හොද සමාජ පනිවිඩයක් නුවන් අයියා.....

    සිරිතක් විදියට අපේ ගෙදරනම් එකතුවෙන කැළි කසල ටික පුච්චලා දානවා. ඒවා පරේ දාන්නෙවත් තියන්නෙ වත් නෑ. හුගක් වෙලාවට මේවගෙ දේවල් කවුරුවත් එතරම්ම පිළිගන්න කැමති නෑ ඒ තමන්ගෙ වාසියට

    ආදර්ශමත් නිර්මාණයක්
    කුණු ගැන කතාකරල වැඩක් නෑ...ස්තුතියි නංගියො... :):):)
    ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕකයි කියලා අපේ පරිසර ඇමතිතුමාම කියනවනේ.....:lol::lol::lol::lol:
    ගද ගහන කුනු ගොඩක් ගැන සුවද හමන නිර්මාණයක් යාළුවා.....

    මම මේක දැනුයි දැක්කේ
    ගොඩක් ස්තුතියි යාළුවේ...:)
    වැඩිය පේන තැනක නෙමෙයි දැම්මෙ... ;)
     
    nwnbs

    Member
    ඊක් අපේ ලස්සන රට කැත කරන අය ...
    සංගයක් නැති කම..
    අපේ මිනිස්සුන්ගෙ නරකම ගුණාංගයක්

    ඊක් ඊක්... නලක මිනිස්සු...
    ස්තුතියි යාළුවා අදහස් දැක්වූවාට..
    . :)