ඔබත්-ඩයලොග්-ටීවී-පාරිභොගිකයෙක්ද????

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕක ඩයලොග් විතරක් නෙමේ බන්.....මන් හිතන්නේ...හැම Network එකකම තියෙන සීන් එකක්......අපේ SUNTEL CDMA PHONE එකත් ඔහොම අරන් ගියා. අපිත් එකට Rs12,500.00 ක් ගෙව්වා. අන්තිමට බැලුවම ඒක අයිතිත් උන්ට..... අපි සල්ලි ගෙවලා තියෙන්නේ.... PHONE එකේ MANUAL BOOK එකට :yes::rolleyes::lol:

    උබල බිල් එක සම්පුරනයෙන් ගෙවලද තිබුනෙ...නැත්තම් පොල්ලක් තියලද ???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මුන් වාගේ වැදගත් හොරු ටිකක් මම මගෙ ජීවිත කලෙටම තම දැක්කෙ නෑ....මුන් මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කරන්නෙ මාර වැදගත් විදිහටනෙ.......

    :yes::yes: But, apith use karanawaa bana bana......!! :yes::yes:
     
    Mar 9, 2009
    85
    2
    0
    dishtv0757057370.jpg
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    api vage peo gaththa nam ivarayine

    nikan dunne
    call karala one kivva
    gedarata avilla nikan deela giya

    rental eka vitharai

    පැකෙජ් වල ගාන ටිකක් වැඩී නෙද...නමුත් එ.ඩී.එස්.එල් කෙස් උනාම අපෙ කුණු බැනුම් අහ අහ කිසිම මුදලක් අය නොකර ටෙලිකොම් ආයතනය කරන සේවය අගය කල යුතුයි.......
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පැකෙජ් වල ගාන ටිකක් වැඩී නෙද...නමුත් එ.ඩී.එස්.එල් කෙස් උනාම අපෙ කුණු බැනුම් අහ අහ කිසිම මුදලක් අය නොකර ටෙලිකොම් ආයතනය කරන සේවය අගය කල යුතුයි.......

    tv rewind karanna puluvan ne ban
    ape ammata dramayi thaththata news ehema balanna one

    thaththa veda gihin avith nivadu paduve den news balanava rewind karala:D

    ammath peyakin vithara peya 3k vithara yana drama tika balanava

    apita nam mona tv da comuter net thiyena kan
     
    Mar 9, 2009
    85
    2
    0
    Dishtv connection

    dishtv0757057370.jpg

    ubalata one nam oya ganatath aduwen me wede karala denna puluwan..:yes:
    denata ubala dialog tv use karanawanam eke dish eken me dish tv Connection eka gahala denna puluwan..ethakota ubalata yana gana adu wenawa...:lol:
    dialog tv eke dena hema chanel ekakma dish tv eken bala gannath puluwan..ekata oyalata yanne..masekata Rs 570..ekata chanels 130 dennath apita puluwan..kemathi kenek katha karanna...0757057370
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මචන් ඔයිට වඩා අඩුවට ඕක සෙට් කරන අය ලංකවෙ ඉන්නව නේද......??? මචන් මොන්ට්ල්ය් රෙන්ටල් එක පේ කරන්නෙ කොහාටද ??? ලංකවෙ ප්ලෙස් එකක් තියද පේ කරන්න ???
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dishtv0757057370.jpg

    ubalata one nam oya ganatath aduwen me wede karala denna puluwan..:yes:
    denata ubala dialog tv use karanawanam eke dish eken me dish tv Connection eka gahala denna puluwan..ethakota ubalata yana gana adu wenawa...:lol:
    dialog tv eke dena hema chanel ekakma dish tv eken bala gannath puluwan..ekata oyalata yanne..masekata Rs 570..ekata chanels 130 dennath apita puluwan..kemathi kenek katha karanna...0757057370

    මචන් ඩිශ් ටීවී එකෙ HBO චැනල් 1යි නෙද??? තවත් සමහර චැනල් අඩුයි මම දැක්ක විදිහට
     
    Mar 9, 2009
    85
    2
    0
    aduwata set karana aya nam innawa eth unge rental wedi mcn..api ubalata masa 3k free balanna denawa channels 200k ma...and service ekath denawa. ubala gewana mny api thamai india walata pay karanne..ekata ubalata api lesima kramayak hadalath thiyenne..
     
    Mar 9, 2009
    85
    2
    0
    sun direct, tata sky, big tv, airtel tv ,videocon one ekak api gawa thiyenawa hebei mcn ewa nam tikak ganan..eth patta hebei..HBO okkomath eke thiyenawa..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    kahana salli thibe nam menna package eka
    onema channel ekak thibe
    http://www.satlanka.com/sat_platinum.htm

    ඔව් ...එත සැට් ලංකා එකෙ ගාන වැඩී බන්.....ඔය රෙන්ටල් එක දල තියෙන්නෙ උන්ගෙ මාර්ගෙන් පේ කරනවනම්.......අපි ඩිරෙක්ට් පේ කරනවන්ම් ගන ඊට අඩුයි......ඩිශ් ටීවි එක මුන්ගෙ රෙන්ටල් එක රු 1100ක් වගෙ, ඩිරෙක්ට් පේ කරනවන්ම් ඉන්දියන් රු 325 * 2.4 = රු 800ක් වගෙ..........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    aduwata set karana aya nam innawa eth unge rental wedi mcn..api ubalata masa 3k free balanna denawa channels 200k ma...and service ekath denawa. ubala gewana mny api thamai india walata pay karanne..ekata ubalata api lesima kramayak hadalath thiyenne..

    මචන් මට කියන්න පුලුවනිද ඩයලොග් යුනිට් එකම පවිච්චි කරල ඩිශ් ටීවි ගන්න යන ගනයි ....මොන මොනවද චෙන්ජ් කරන්නෙ කියලයි
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මචන් මට කියන්න පුලුවනිද ඩයලොග් යුනිට් එකම පවිච්චි කරල ඩිශ් ටීවි ගන්න යන ගනයි ....මොන මොනවද චෙන්ජ් කරන්නෙ කියලයි