ඕක ඩයලොග් විතරක් නෙමේ බන්.....මන් හිතන්නේ...හැම Network එකකම තියෙන සීන් එකක්......අපේ SUNTEL CDMA PHONE එකත් ඔහොම අරන් ගියා. අපිත් එකට Rs12,500.00 ක් ගෙව්වා. අන්තිමට බැලුවම ඒක අයිතිත් උන්ට..... අපි සල්ලි ගෙවලා තියෙන්නේ.... PHONE එකේ MANUAL BOOK එකට![]()
උබල බිල් එක සම්පුරනයෙන් ගෙවලද තිබුනෙ...නැත්තම් පොල්ලක් තියලද ???



