machan etakota dialog aken 12500 gatte nadda??dish tv wala lankawe chanels nadda ban?mamath dialog tv use karanne.epa wela inne ban.ape salli kanawa un.. anika ban mama kandy. meheta awith dish tv hai karai da?
![]()
මොකද නැත්තෙ බං උන් මගෙනුත් රු12,500 ගත්ත මුලදිම....එ දවස් වල කිඋවෙ එක ආපහු දෙන්නෙ නෑ අර යුනිට් ටික අපිට කියල.....එත දැන් අලුත් රුල් අනුව එක සම්බන්දත ලබාදීම සහ ලයිෆ ටයිම් වොරන්ටි එකටලු (අකුනු ගැසීම් , අපෙ අතින් කැඩෙන එවා මේ වොරන්ටි එකට අදාල නැත )......ඩිශ් ටිවි එකෙ ලොකල් චැනල් නෑ මචො......මමනම් ඔර්ජිනල් බටපොල ඇන්ටෙන එකක් ගෙනව....ඩිශ් ටීවී එක හයි කරන්න අද එනව කිවුව......දෙහිවල සෙට් එකක් ගම්පහට එන්න ට්රන්ස්පොර්ට් ර් 1,000ක් චාර්ජ් කල මගෙන්.......කැන්ඩි වලට කොහොමද දන්නෙ නෑ......

apo dialog tv patter chater
apinam DISH TV

Dish Tv Hodai ehnamm eth local naha
machan mang kalutara apita dish tv gathahta 13000i avilaa hai karandath ekaa
dish tv kandy wala gannna thanak tiyanawada ban???????????? details tiyanawanam depanko.

un agreement eketh CPE kiyala dala deposit aragena thiyenne...

මට මෙ කොන්ටැක්ට් එක දුන්නෙ අපෙ 'nshrinith' සහොදරය. උබ ගන්නවනම් කියපන් උබට රු 12,500 + රු 2000 (කැන්ඩි වලට ට්රන්ස්පොර්ට් කොස්ට් එක ) ගන්න පුලුවනි.......පොරගෙ කස්ටමර්ස්ල 50 වගෙ ඉන්නවා කිවුව කැන්ඩි වල......
ah!! ahenam ela....mama dialog eka disconnect karala contact karannam uwa.
umbata 4n number eka mata PM karanna puluwanda?
මචන් පී.එම් එක දැම්මා............