ඔබත්-ඩයලොග්-ටීවී-පාරිභොගිකයෙක්ද????

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan etakota dialog aken 12500 gatte nadda??dish tv wala lankawe chanels nadda ban?mamath dialog tv use karanne.epa wela inne ban.ape salli kanawa un :angry::angry:.. anika ban mama kandy. meheta awith dish tv hai karai da?:rolleyes:

    මොකද නැත්තෙ බං උන් මගෙනුත් රු12,500 ගත්ත මුලදිම....එ දවස් වල කිඋවෙ එක ආපහු දෙන්නෙ නෑ අර යුනිට් ටික අපිට කියල.....එත දැන් අලුත් රුල් අනුව එක සම්බන්දත ලබාදීම සහ ලයිෆ ටයිම් වොරන්ටි එකටලු (අකුනු ගැසීම් , අපෙ අතින් කැඩෙන එවා මේ වොරන්ටි එකට අදාල නැත )......ඩිශ් ටිවි එකෙ ලොකල් චැනල් නෑ මචො......මමනම් ඔර්ජිනල් බටපොල ඇන්ටෙන එකක් ගෙනව....ඩිශ් ටීවී එක හයි කරන්න අද එනව කිවුව......දෙහිවල සෙට් එකක් ගම්පහට එන්න ට්‍රන්ස්පොර්ට් ර් 1,000ක් චාර්ජ් කල මගෙන්.......කැන්ඩි වලට කොහොමද දන්නෙ නෑ......
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    ela ela

    menna kollo :yes::yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    apo dialog tv patter chater

    apinam DISH TV

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....උබ එදා දුන්න කන්ටැක්ට් එකේ රොෂාන් අද එනව කිවුව මගෙ ඩිශ් ටීවී කනෙක්ෂන් එක සෙට් කරල දෙන්න.....
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මොකද නැත්තෙ බං උන් මගෙනුත් රු12,500 ගත්ත මුලදිම....එ දවස් වල කිඋවෙ එක ආපහු දෙන්නෙ නෑ අර යුනිට් ටික අපිට කියල.....එත දැන් අලුත් රුල් අනුව එක සම්බන්දත ලබාදීම සහ ලයිෆ ටයිම් වොරන්ටි එකටලු (අකුනු ගැසීම් , අපෙ අතින් කැඩෙන එවා මේ වොරන්ටි එකට අදාල නැත )......ඩිශ් ටිවි එකෙ ලොකල් චැනල් නෑ මචො......මමනම් ඔර්ජිනල් බටපොල ඇන්ටෙන එකක් ගෙනව....ඩිශ් ටීවී එක හයි කරන්න අද එනව කිවුව......දෙහිවල සෙට් එකක් ගම්පහට එන්න ට්‍රන්ස්පොර්ට් ර් 1,000ක් චාර්ජ් කල මගෙන්.......කැන්ඩි වලට කොහොමද දන්නෙ නෑ......

    machan mang kalutara apita dish tv gathahta 13000i avilaa hai karandath ekaa
     
    bhathiendra

    Member
    Mar 24, 2009
    23
    0
    0
    Colombo
    mchn ape aiya dialog tv use karanawa,u eka CBN sat kale gatte,package eka 500,dialog un eka lagadi 700 karala,ekata hetu washayen pennala tiyanne channel gasthu ihala yama,mu wage horu dakkami ban.NHK,CCTV wage FTA cahnnel lineup ekata dala mun kiyanawa channel gasthu wadi unalu.anika channel eye ekat match yana welawata block,api salli dennet ewat ekatane ban ne? unta eka block karanna ayitiyak tiyanwada? thawa deyak,giyapara match eka,mulin star sport ekene dunne,passe espn ekata maru karane.ethakota ayi kiypai eka wenma active karanna onilu.:growl::growl::growl:

    anika machn dan dish eka ikmanata malakata allana bala ekak,reciever eket pic quality eka antimai.CBN sat eke e dekama patta hoda badu.eth package ganai,installation eke ganai auwama dawal tharu pennne.

    anika untanam system eka ayiti, api mokatada 12000 withra salli denne.labbatda?unge company eka goda dannada?

    mama kiyanne munta salli gewan natuwa idala watenna denna oni kiyala,ko me lankawe godak minissu dena de kala wena de balagena inna jatiye unne.:angry::angry::angry::angry:

    Dialog TV ekata hena 7k nowa 8k ma wadewai eka sitin prarthana karami...!!!!!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Dish Tv Hodai ehnamm eth local naha

    machan mang kalutara apita dish tv gathahta 13000i avilaa hai karandath ekaa

    යප් අපිත් දැන් ඩිශ් ටීවී......මට ගියෙ රු 12,500 + රු 1,000යි (ගම්පහ හින්ද ට්‍රන්ස්පොර්ට් කොස්ට් එක )
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dish tv kandy wala gannna thanak tiyanawada ban???????????? details tiyanawanam depanko.

    මට මෙ කොන්ටැක්ට් එක දුන්නෙ අපෙ 'nshrinith' සහොදරය. උබ ගන්නවනම් කියපන් උබට රු 12,500 + රු 2000 (කැන්ඩි වලට ට්‍රන්ස්පොර්ට් කොස්ට් එක ) ගන්න පුලුවනි.......පොරගෙ කස්ටමර්ස්ල 50 වගෙ ඉන්නවා කිවුව කැන්ඩි වල......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    okama thamai dialog Wimax walatath okun karanne ... un apen gannawa CPE maintainance kiyaka Rs 5000/-k deposit widihata...ape malli minihata chaa max epa kiyala nambu widiyata gihin umba wage okkoma gewala deposit re-fund karanna kiwwama ehema ekak naa kiwwa lu...:angry::angry: un agreement eketh CPE kiyala dala deposit aragena thiyenne...

    mama outa kiwwa dunne nettan kudu karapan kiyala antena n wimax router n EDU unit.. un kiyanawalu unge unit eka ape deposit ekata wada gana wediy kiyala !! :angry::angry::angry:

    Dialog nam kalakanni jathiyak !! maath office use Dialog Wimax thamai !! mata ohoma karanam mama dannawa karanna ona dey !! :growl::growl:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මට මෙ කොන්ටැක්ට් එක දුන්නෙ අපෙ 'nshrinith' සහොදරය. උබ ගන්නවනම් කියපන් උබට රු 12,500 + රු 2000 (කැන්ඩි වලට ට්‍රන්ස්පොර්ට් කොස්ට් එක ) ගන්න පුලුවනි.......පොරගෙ කස්ටමර්ස්ල 50 වගෙ ඉන්නවා කිවුව කැන්ඩි වල......

    ah!! ahenam ela....mama dialog eka disconnect karala contact karannam uwa.
    umbata 4n number eka mata PM karanna puluwanda?
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් පී.එම් එක දැම්මා............

    thanx machan..umbage unit eka install karanna tawama awe nadda?
    umba gatta package ake rental eka kiyada(+tax)? Chanel keeyak ahu wenawada?
    etakota rental eka pay karanne kohatada? bank ekata pay karanna barida?